සිය බෑණාවන අර්ජුන් ඇලෝසියස්ගේ සමාගමට මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර රජයට රුපියල් බිලියන 10කට අධික පාඩුවක් කළැයි හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ලබන මස 26 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කෙළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග අද නොතීසි නිකුත් කළා.Sri Lanka Latest News
අල්ලස් කොමිසම කළ පැමිණිල්ලක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර තිබුණා.










