ජාතික ජනබලවේගය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමාරන් විසින් ජල කරාමයක් විවෘත කරන ජායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.Sri Lanka Latest News
පසුගියදා මාර්ග අංක 155 සඳහා බස් රථයක් ලබාදීම ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර ගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබූ අතර එය, පපරේ ගසා , පොල් බිඳ මල් මාලා දමාගෙන සමරනු දක්නට ලැබිණ.
එමෙන්ම අමැති නාමල් කරුණාරත්න මහතාත් සොරොව්වක් අලුත්වැඩියා කොට උත්සවශ්‍රියෙන් සමරනු ලැබිණ.









