පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමට අවසර දී ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි වී ඇති සහතික ලද වෙළෙඳ ආයතන හතරකට පමණක් බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.Sri Lanka Latest News
එම ආයතන නියෝජිතයන් පාසල් වෙතම පැමිණ සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ලබා දෙනු ලැබෙයි.
එම ආයතන හැර වෙනත් කිසිදු ආයතනයකින් සනීපාරක්ෂක තුවා මිලදී ගත නොහැකි බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.










