• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වාහන ගේන්න දීපු චාන්ස් එක ඇතුළෙත් ගේම් ගහලා! පරණයි කියලා ගෙන්වපු වාහන 171ක් කිලෝමීටර් 10ක්වත් දුවලා නැති අලුත්ම ඒවා! ආණ්ඩුවට කෝටි 25ක පාඩුවක්!  I Sri Lanka Latest News

June 23, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාවිච්චි කළ වාහන යැයි කියමින් ආනයනය කර තිබෙන අලුත්ම වාහන 171කින් පමණක් රජයට රුපියල් විසිපන් කෝටි හැත්තෑ ලක්ෂයක බදු ආදායමක් අහිමි වී තිබෙන බව මුදල් කාරක සභාවේදී අනාවරණය වී තිබේ. මේ බව අනාවරණය වී ඇත්තේ පසුගිය මැයි මස 21, 22 හා 23 යන දිනවල දී ආනයනය කර ඇති වාහන සම්බන්ධයෙන් රේගුව අහඹු ලෙස ලබා ගත් නියැදියක් අනුව සකස් කළ වාර්තාවකිනි. මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් කරන ලද දැනුම් දීමකට අනුව රේගුව මෙම වාර්තාව සකස් කර තිබෙන අතර එය මුදල් අමාත්‍යාංශය කාරක සභා සභාපතිවරයාට භාර දී තිබේ.Sri Lanka Latest News

එම වාර්තාවට අතුළත් වූ වාහන අතුරින් වාහන 194ක තොරතුරු සභාපතිවරයා ගොනු කර ඇත. ඒ අනුව එම වාහන 194න් 171ක්ම පාවිච්චි කළ වාහන ලෙස ආනයනය කර තිබෙන නමුත් එම බොහෝ වාහන ධාවනය කර ඇත්තේ කිලෝමීටර් දහයටත් අඩු ප්‍රමාණයකි. එම වාහනවලින් සියයට අසූ අටක්ම කිලෝමීටර් දහසට අඩුවෙන් ධාවනය කර ඇති බව ද සභාපතිවරයා කාරක සභාවට හෙළි කර ඇත.

ධාවනය කර තිබෙන කිලෝ මීටර් ප්‍රමාණය ඉතා සීමිත වුවත් පාවිච්චි කළ වාහන ගණය යටතේ මෙම වාහන ආනයනය කර තිබෙන හෙයින් ආනයනය කරන්නාට සියයට පහළොවක බදු සහනයක් හිමි වෙයි. මෙම වාහන 171න් රජයට රුපියල් විසි පන් කෝටි හැත්තෑ ලක්ෂයක් බදු ආදායමක් අහිමි වී ඇත්තේ එම සියයට පහළොවේ බදු සහනය අනුවය.

සභාපතිවරයා එම වාහන කිහිපයක තොරතුරු ද කාරක සභාවට ඉදිරිපත් කළ අතර ඒ අනුව එක් වාහනයක් කිලෝමීටර් පහක් පමණක් ධාවනය කර තිබෙන අතර වාහනය නිෂ්පාදනය කර ඇත්තේ මාස තුනකට පෙරය. තවත් වාහනයක් කිලෝමීටර් එකොළහක් ධාවනය කර තිබෙන අතර එම වාහනය දින විස්සකට පෙර නිෂ්පාදනය කළ එකකි. මෙලෙස ආනයනය කර තිබෙන ඇතැම් අලුත් වාහනවලට සියයට විසි නවයක බදු සහනයක් ලැබී තිබෙන බවත් සභාපතිවරයා අනාවරණය කළේය.

මෙම බදු සහනය ලබා ගත හැකිව ඇත්තේ 2016 වසරේ නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් අනුව යැයි එම අවස්ථාවේ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාවට දන්වා තිබේ.

එම ගැසට් නිවේදනයට අනුව වාහනය ධාවනය කර නැතත් නිෂ්පාදිත රටේ ලියාපදිංචි කර තිබේ නම් පාවිච්චි කළ වාහනයක් ලෙස බදු සහනය ලබමින් ආනයනය කිරීමේ අවස්ථාව තිබෙන බව නිලධාරීන් පවසා ඇත.

පාවිච්චි කළ වාහනවලට අදාළ එම නිර්වචනය යළි සලකා බලන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙන අතර එම සහනය අවභාවිත කර තිබෙන බව එම අවස්ථාවේ පවසා ඇති ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඊට කළ හැකි ප්‍රතිකර්ම සලකා බලන ලෙස නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

SendShareShare
Previous Post

හම්බන්තොට නගර සභාවේ බලය සජබයෙන් අල්ලයි! ඡන්දයෙන් මාලිමා අපේක්ෂකයා පරාදයි!  I Sri Lanka Latest News

Next Post

බෝඩ් උස්සගෙන ආපු ගොවීන් අමාත්‍යංශය වටලයි! ගොවිජන මන්දිරේ දොරටුව ඉදිරිපිට වාඩිවෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.