පසුගිය වෙසක් පෝදා අනීතික ලෙස තවත් සිරකරුවන් තිදෙනකුට ජනාධිපති සමාව ලබා දී ඇති බවත්, මීට පෙරදී මේ අයුරින්ම සිරකරුවන් 26 දෙනකු අනීතික ලෙස ජනාධිපති සමාව යටතේ මුදාහැරීමට නිලධාරීන් පියවර ගෙන ඇති බවත් අනාවරණ වී තිබේ. Sri Lanka Latest News