ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද උදෑසන ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහාසැය වන්දනා මාන කිරීමට පැමිණියේය.
එහි දී ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි මහාසෑය වන්දනා කර ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව පැමිණ සිටි පිරිස සමග සුහද කතාබහක ද විපක්ෂ නායකවරයා නිරත විය.
Sri Lanka Latest News


















