ගෝල්ෆේස් පිටියට ගෙනැවිත් ප්‍රදර්ශනයේ තබා තිබූ රජයේ වාහන මේ වනවිට මාදිවෙල සිටින මාලිමා මන්ත්‍රීවරුන් පාවිච්චි කරන බව හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ඒ සියල්ල මේ වනවිට මන්ත්‍රීවරුන් විසින් වීඩියෝ කර ඇති බවත්, එම වීඩියෝ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා වෙත ලැබෙන්නට සැලැස්විය හැකි බවත්ය.









