තමන් පාර්ලිමේන්තු කටයුතු පිළිබද කමිටුවට පත්කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොරොන්දු වුවද සභානායක බිමල් රත්නායක මහතා එය ඉටුකොට නොමැති බව රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.Sri Lanka Latest News
මෙහිදී බිමල් රත්නායක මහතා හා රවුෆ් හකීම් මහතා අතර උණුසුම් වචන හුවමාරුව්ද සිදුවිය.










