ආණ්ඩුවේ පළමු අයවැයෙන්ම වැට් බද්ද සහ උපයන විට ගෙවීමේ බද්ද අඩු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.Sri Lanka Latest News
සිරස රූපවාහිනියේ සංවාදයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන ඇති එකගතා හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බව ජනාධිපතිවරයා කීය.










