• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ට වැඩ කරපු හිටපු මහඇමැති මහීපාලගේ නෝනා මෙන්න වැවකින් කෑල්ලක් අල්ලගෙන මාට්ටු! Sri Lanka Latest News

November 6, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
රනිල්ට වැඩ කරපු හිටපු මහඇමැති මහීපාලගේ නෝනා මෙන්න වැවකින් කෑල්ලක් අල්ලගෙන මාට්ටු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා  ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩමක් අත්පත් කොට ගෙන ඇතැයි දැනගන්නට ඇත. (Sri Lanka Latest News)

අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කටුකැලියාව අංක 302 ග්‍රාම නිලධාරි වසමේ පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ මෙම ඉඩම පිහිටා තිබේ.

මහීපාල හේරත් මහතා උතුරැ මැද පළාතේ ආණ්ඩුකාර ධුරයේ රාජකාරි කරන සමයේද අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේම කටුකැලියාව ග්‍රාම නිලධාරි වසමේ ගල්කඩවල,මහිලා මාවතේ වැව් රක්ෂියකට මායිම්ව පිහිටි පර්චස් 80 ක වටිනා ඉඩමක්ද සිය බිරිද නමින් දිර්ඝකාලීන බදු පදනම මත ලබාගෙන තිබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු උතුරු මැද පළාත් වානිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී.දිසානායක මහතා මෙසේ පැවසිය.

“පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ පිහිටි මෙම ඉඩම ලබා ගැනිම සදහා මධ්‍යම නුවර ගම් පළාත ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කර තිබෙනේනෙ අංක 76, රත්නගිරි,මොලමුරේ මාවත, කෑගල්ල යන ලිපිනයේ පදිංචි අජන්තා රෑපසාරි හේරත් නැමැති 77 හැවිරිදි කාන්තාවක් විසිනුයි. අප මෙම කාන්තාව පිලිබදව සිදු කල සොයා බැලිමේදි අනාවරණය වුනේ මෙම කාන්තාව උතුරු මැද පලාත් හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත්ගේ මහතාගේ බිරිඳ බවයි”.

“මෙම කාන්තාව විසින් වානිජ කටයුත්තක් සදහා මෙම ඉඩම ඉල්ලා තිබෙනවා.ප්‍රාදේශිය ලේකම් වරයා වෙත ඉදිරිපත් කර ඇති මෙම ඉල්ලුම් පත්‍රයවත් නිසියාකාරව සම්පුර්ණ කර නැහැ . කොපමණ කාලයක් මෙහි පදිංචිව සිටියාද යන්නවත් ඉල්ලුම් පත්‍රයේ සදහන් වන්නෙ නැහැ” .

“අනුරාධපුර පෙරිමියන් කුලම වැව් තාවුල්ලේ පිහිටි ඉඩම් කොටසක් තමා මෙසේ ලබාදි තිබෙන්නෙ . මෙම ඉඩම ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කුමන නීතියක් යටතේ දුන්නේ දැයි බරපතළ ගැටලු මතු වෙනවා. සාමාන්‍ය මිනිහෙක් ඉඩම් ඉල්ලුවොත් ඒ සඳහා තියෙන අණපනත් කෝටියක් විතර තියෙනවා.”

“අනුරාධපුර අටමස්ථානයට නුදුරින් පිහිටි පෙරිමියන් කුලම වැව් පිටියෙන් ඉඩමක් ලබාදීමට ප්‍රාදේශීය ලේකම්වරයාට ඇති බලය කුමක්ද.ඔහු මේ ලබා දුන්නේ කුමන නීතියක් යටතේද. ඒ වගේම එම කාන්තව විසින් මෙම ඉඩමේ තවත් පර්චර්ස් අසූවක් (80) කොටු කරගෙන වැටක් පවා යොදා තිබෙනවා.මේ දුෂිත අනීතික ඉඩම් ගණුදෙනුව සදහා රාජ්‍ය නිලධාරීන්ගේ පුර්ණ සහයෝගය ලබා දී ඇති බව අපට පැහැදිලිව පෙනෙනවා.”

අයථා ලෙස මෙම ඉඩම් ලබාදිම සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස තමන් ජනාධිපතිවරයාට,උතුරු මැද ආණ්ඩුකාරවරයාට, හා අනුරාධපුර මහ දිසාපතිවරයාට පැමිණිලි කල බවද දිසානායක මහතා මෙහිදි පැවසිය.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේහිය ලේකම් කාර්යාලයේ වැඩබලන ප්‍රාදේශිය ලේකම් රුවන් ඒකනායක මහතා ගෙන් සිදුකළ වමසුමේදි ඒ මහතා මෙසේ පැවසිය. “හිටපු ආණ්ඩුකාරවරයාගේ බිරිද පෙරමියන්කුලම වැව් රක්ෂිතයෙන් පර්චස් 40 ක ඉඩමක් සදහා බදු ඔප්පුවක් ලබාදෙන ලෙස ඉඩම් කච්චේරියෙන් ඉල්ලමක් කොට තිබෙනවා.ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටිනවා.”තවම බදු ඔප්පාවක් ලබාදි නැති බවත් ඒ මහතා පැවසිය.

lankadeepa

SendShareShare
Previous Post

බදුල්ලේ මාරක KDU බස් අනතුරේ රියැදුරා ලයිසන් එක උසාවියෙන් කැන්සල් කළාට පස්සේ ලයිසන් එක නැතිවුණා කියලා පොලිසියේ පැමිණිල්ලක් දාලා එක්දින සේවය යටතේ අලුත් ලයිසන් එකක් අරන්! මේ විදිහට උසාවියෙන් ලයිසන් කැන්සල් කරපු කී දෙනෙක් අලුත් ලයිසන් අරන් පාරේ වාහන එළවනවා ඇතිද? I Sri Lanka Latest News

Next Post

කන්ගුවා සූදානමින්! ඔබ අවධානයෙන්ද? Sri Lanka Latest News

MORE NEWS

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලංකාවට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.