තමනි බලයට පත්වූ පසු විදේශ ණය ලබා නොගන්නා බව අනුර කුමාර දිසානායක මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේ පැවැසුවද, ඔහු මේ වනවිට දිගින් දිගටම විදේශ ණය ලබාගනිමින් සිටින බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. (Sri Lanka Latest News)
ඊයේ (19) මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා.










