• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දවල් රෑ ආරක්ෂකයෝ 97ක් දාලා තියෙද්දිත් කොළඹ නගර සභාවේ සුපිරි ගේමක් ගහලා! කෝටි ගණන් වටින අකුණු සන්නායක හොරු අරන් ගිහින්!  I Sri Lanka Latest News

October 8, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
කොළඹ නගර සභාව වීදුරු එකතු කිරීම නවත්වයි!  නිවාස සංකීර්ණවල වීදුරු ගොඩගැහිලා! පැමිණිලි අංකයට කතා කළත් වැඩක් වෙලා නෑ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ මහ නගර සභාවේ දේපොළ ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක නිලධාරින් 97 ක් යොදවා සිටියදී එහි අකුණු සන්නායකයේ තඹ පටි කපා සොරකම් කර ඇතැයි කුරුඳුවත්ත පොලිසිය, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (07 වැනිදා) දන්වා සිටියේය.Sri Lanka Latest News

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි අශෝක ජයරත්න විසින් කරන ලද පැමිණිල්ලක් මත, එම සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නගර සභා ගොඩනැගිල්ලේ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කරමින් විමර්ශන පවත්වන බවද කුරුඳුවත්ත පොලිසියේ නිලධාරින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.

නගර සභාවේ සියලුම දේපොළවල ආරක්ෂාව තමාගේ යටතේ තිබෙන බවත්, ඒ සඳහා ආරක්ෂක නිලධාරින් 97 ක් යොදවා සිටින බවත් පැමිණිලිකාර ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයා කුරුඳුවත්ත පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් බණ්ඩාර වෙත කරන ලද පැමිණිල්ලේ සඳහන් වෙයි.

නගර සභාවේ අකුණු සන්නායකය සවිකර ඇති ගොඩනැගිල්ලේ තඹ පටියෙන් අඩි 6 1/2 ක කොටසක් කපා ඉවත්කර ඇති බවත්, ගොඩනැගිල්ලේ වහලයේ කොටසේ සවිකර ඇති තඹ පටියෙන් මීටර් 75 ක් පමණ කොටසක් කපා ඉවත්කර ඇති බවත්, ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ සවිකර තිබූ අකුණු සන්නායකයේ තඹ පටියෙන් අඩි 10 ක් පමණ කොටසක් කපා ඉවත්කර ඇති බවත් සඳහන් කරමින් ප්‍රධාන ආරක්ෂක නිලධාරියා එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

මෙම අපරාධය වී ඇති කොළඹ නගර සභා භූමියේ දිවා රාත්‍රි ආරක්ෂක නිලධාරින් රාජකාරි කරන බවත්, වාහන ඇතුළු වීමට හෝ පිටවීමට පිවිසුම් දොරටු 02 ක් තිබෙන බවත්, එහිද ආරක්ෂක නිලධාරින් සිටින බවත් අධිකරණයට දන්වා සිටි කුරුඳුවත්ත පොලිසියේ සැරයන් සමන් රාජපක්ෂ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බවද දන්වා සිටියේය. 

SendShareShare
Previous Post

පැමිණිල්ල ගැන එදාම විභාග කළ යුතුයි! දින 2ක් තුළ විමර්ශන අවසන් කළ යුතුයි! සති 2ක් තුළ පැමිණිල්ල ගැන පොලිසිය ක්‍රියාත්මක වුණේ නැත්නම් පොලිස්පතිතුමාට පැමිණිලි කරන්නේ මෙහෙමයි! අලුත් පොලිස්පති මිනිස්සුන්ගේ පැත්තේ හිටගෙන වැඩ පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

Next Post

දෙන්න එපා කියලා උසාවි නියෝගයක් තියෙද්දිත් රනිල්ගෙ කාලෙ බාර් ලයිසන් බෙදුවා කියලා චෝදනා එල්ල වුණු සුරා බදු කොමසාරිස් රටින් පනින්නයි යන්නේ? විදෙස්ගත වීම වළක්වන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලංකාවට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.