නව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලු පොලිසිවලට දැනුම් දීමක් කර ඇත්තේ පැමිණිල්ලක් ලද පළමු දිනයේදීම ඒ පිළිබද විමර්ශන ආරම්භ කළ යුතු බවටය.Sri Lanka Latest News
දින 2ක් තුළ එහි විමර්ශන අවසන් කළ යුතු බවත්, එසේ නොවුණහොත් තමාට පැමිණිලි කිරීම සදහා ක්‍රමවේදයකුත් නව වැඩබලන පොලිස්පතිවරයා විසින් සකස් කොට ඇත්තේ මෙසේය.










