• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්නව හිරකරන්න ගහපු ගේමක් ගැන යළි විමර්ශන ඇරඹේ! රිය අනතුරක් වෙච්ච වෙලාවෙදි පොලිස් ඇප නොදී හිරේ දාන්න පොලිස් ලොක්කෙකුයි-දේශපාලඥයෙකුයි හතරවටේට ඇමතුම් දීලා! මෙන්න ඔක්කොම කතාව දැන් එළියට ඇවිත්! I Sri Lanka Latest News

October 8, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

වැල්ල­වත්ත මුහුදු මාර්ගයේ දී දේපොළ හානි පම­ණක් සිදුවූ රිය අන­තු­රක් මුල්ක­ර­ගෙන මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ වත්මන් ලේකම් විශ්‍රා­මික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති රවී සෙනෙ­වි­රත්න මහතා අත්අ­ඩං­ගු­වට ගෙන රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරීම යම් සැල­සු­ම­කට අනුව සිදුවූ කුම­න්ත්‍ර­ණ­යක් බව ඒ සම්බ­න්ධ­යෙන් කෙරෙන මූලික විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වෙමින් ඇතැයි පොලිස් මූල­ස්ථාන තොර­තුරු සඳ­හන් කරයි.Sri Lanka Latest News

ඒ අනුව මේ සම්බ­න්ධ­යෙන් පොලිස් විශේෂ විම­ර්ශන ඒක­කය (siu) පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර ඇතැයි පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

මෙම අන­තුර සිදු­වන විට පොලි­ස්ප­ති­ව­රයා ලෙස සේවයේ නිර­තව සිටි සී.ඩී. වික්‍ර­ම­රත්න මහතා විසින් සට­හන් තැබූ පොතක් ද එම ඒක­කය සිය භාර­යට ගෙන ඇති බව ආරංචි මාර්ග අනා­ව­ර­ණය කළේය.

මෙම අන­තුර සිදු­වන්නේ පසු­ගිය වසරේ ඔක්තෝ­බර් 28 වැනිදා රාත්‍රී කාලයේ දී ය. රවී සෙනෙ­වි­රත්න මහතා බම්බ­ල­පි­ටිය දෙස සිට දෙහි­වල දෙසට ජිප් රථ­ය­කින් ගමන් කර­මින් සිටිය දී එම ජිප් රථය වැල්ල­වත්ත පොලිස් වසමේ දී මාර්ගය අයිනේ නවතා තිබුණු බස් රථ­යක හා මෝටර් රථ­යක ගැටී තිබුණි. දේපළ හානි පම­ණක් සිදුව තිබුණු මෙම අන­තු­රින් රවී සෙනෙ­වි­රත්න මහ­තාට සීරීම් තුවා­ල­ය­ක්වත් නොවීය.

වැල්ල­වත්ත පොලි­සිය මේ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පවත්වා අන­තු­රක් වළක්වා නොගැ­නීම සම්බ­න්ධ­යෙන් සහ බීම­තින් රිය පැද­වීම සම්බ­න්ධ­යෙන් රවී සෙනෙ­වි­රත්න මහ­තාව අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණි.

මෙම අන­තුර පොලිස් ඇප ලබා දිය හැකි වර­දක් වූවත් ඉහළ පොලිස් නිල­ධා­රි­යකු සහ දේශ­පා­ල­න­ඥ­ය­කුගේ මැදි­හ­ත්වී­මෙන් රවී සෙනෙ­වි­රත්ත මහතා අධි­ක­ර­ණ­යට ඉදි­රි­ප­ත්කර රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට සූදා­න­මක් ඇති බව රවී සෙනෙ­වි­රත්න මහ­තාට සමීප හිත­වත් විශ්‍රා­මික හා ඒ වන විට සේවයේ සිටි නිල­ධා­රීන්ට දැන­ග­න්නට ලැබී තිබී ඇත. ඒ බව එම නිල­ධා­රීන් එව­කට පොලි­ස්ප­ති­ව­රයා ලෙස සේවයේ නිර­තව සිටි සී.ඩී. වික්‍ර­ම­රත්න මහ­තාව දැනු­ම්වත් කර තිබේ. එවිට සී.ඩී. වික්‍ර­ම­රත්න මහතා වැල්ල­වත්ත පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යාට දුර­ක­තන ඇම­තු­මක් ඔස්සේ කතා කර අන­තුර සම්බ­න්ධ­යෙන් තොර­තුරු විමසා බලා රවී සෙනෙ­වි­රත්න මහ­තාට ඇප ලබා­දී­මට හැකි­යාව ඇති බැවින් ඇප ලබා දෙන ලෙස දැනුම් දී තිබේ.

එහි දී වැල්ල­වත්ත පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා පොලි­ස්ප­ති­ව­ර­යාව දැනු­ම්වත් කර ඇත්තේ පොලි­ස්ප­ති­ව­ර­යාට පහ­ළින් ඒ වන විට සිටි යම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යෙක් විසින් ඇප ලබා නොදෙන ලෙස තමාට නියෝග ලබා දී ඇති බවය. එහි දී පොලි­ස්පති සී.ඩී. වික්‍ර­ම­රත්න මහතා වැල්ල­වත්ත පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යාට පවසා ඇත්තේ ඇප ලබා­දීම තම නියෝ­ග­යක් සේ සලකා කට­යුතු කරන ලෙසත් ඒ සම්බ­න්ධ­යෙන් පොලිස් පොතේ සට­හ­නක් ද තබන ලෙසත්ය. අන­තු­රුව පොලි­ස්ප­ති­ව­රයා එව­කට කොළඹ දකුණ කොට්ඨා­සය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­ර­යාට ද ඇම­තු­මක් දී පවසා ඇත්තේ රවී සෙනෙ­වි­රත්න මහතා පොලිස් සේවයේ සිටි කීර්ති­මත් නිල­ධා­රි­යෙක් බැවින් ඔහුට නරක විදි­හට සැල­කීම උචිත නොවන බවය. එබැ­වින් පොලිස් ඇප ලබා­දී­මට අවශ්‍ය කට­යුතු කරන ලෙස ඔහුට ද දැනුම් දී තිබී ඇත.

එවිට එම නිල­ධා­රියා ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යා­ගෙන් එල්ල­වන බල­පෑම ගැන පැව­සීම හේතු­වෙන් පොලි­ස්පති සී.ඩී. වික්‍ර­ම­රත්න මහතා විසින් ඒ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යාට දුර­ක­තන ඇම­තු­මක් මඟින් දැනුම් දී තිබේ. එම ඇම­තු­මෙන් ටික වේලා­ව­කට පසු යම් දේශ­පා­ල­න­ඥ­යකු විසින් සී.ඩී. වික්‍ර­ම­රත්න මහ­තාට දුර­ක­තන ඇම­තු­මක් ලබා­ගෙන රවී සෙනෙ­වි­රත්න මහ­තාට ඇප ලබා­දී­මට නියෝග ලබා­දීම ගැන දොස් නඟා ඇති බව සඳ­හන්ය. අව­සා­නයේ දී සිදුව ඇත්තේ රවී සෙනෙ­වි­රත්න මහතා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­ම­ටය. එහි දී ඔහු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත විය.

මෙම සිදු­වීම මුල්ක­ර­ගෙන විශ්‍රා­මික පොලිස් නිල­ධා­රීන් සංවි­ධා­න­ගත වෙමින් රවී සෙනෙ­වි­රත්න මහ­තාට මෝස­මක් මඟින් ඇප ලබා ගැනී­මට කට­යුතු කළ අතර පොලිස් සාමූ­හි­කය ලෙස වර්ධ­නය වෙමින් වත්මන් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ජනා­ධි­පති කර­වීමේ සට­නට රවී සෙනෙ­වි­රත්න මහතා නාය­ක­ත්වය ගන්නේ එම පොලිස් සාමූ­හි­කය හර­හාය.

ගයාන් කුමාර වීර­සිංහ -දිනමිණ

SendShareShare
Previous Post

ඔය කරන හැමදේම නවත්වලා උගන්ඩාවට අරන් ගියා කියපු ඩොලර් බිලියන 18 අරන් එන්න! හැමදාම ජවිපෙ කළේ චෝදනා කරන එක විතරනෙ! දැන් කරලා පෙන්වන්න! පොහොට්ටුව නිල වශයෙන් ආණ්ඩුවට දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඊයේ නෙළුම් කුළුණෙන් පැන්න රද්‍යා ගුණසේකර සිසුවිය ගැන මාර කතාවක් එළියට එයි! මීට කලින් කොළඹ ඇලවෙන කුළුණෙන් බිමට පැනලා සිය දිවි නසාගත් සිසුන් දෙදෙනාගේ හොඳම යාළුවා! ඒ සිද්ධියෙන් පස්සේ ඉඳලා තියෙන්නේ ලොකු කලකිරීමකින්! වාර්තාවකුත් තියලා යාළුවෝ දෙන්නා දිවිනසාගත් විදිහටම දිවිනසාගෙන තියෙන්නත් ඒ නිසාලු! I Sri Lanka Latest News

MORE NEWS

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

Load More
බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

"බෝම්බ හැදුවේ සලේ නෙමෙයි..බෝම්බ හැදුවේ ජවිපෙ ඊබ්‍රහිම් නානගේ තඹ කර්මාන්ත ශාලාවේ" - "සිරිල් ගාමිණී පියතුමනි කොළේ වහලා ගහන්න එපා" Sri...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.