වතු කම්කරුවන්ට ඊයේ දිනයේදී වැටුප් හිමිව තිබුණද ආණ්ඩුව විසින් දෛනික වැටුප 1700 කොට නිකුත් කළ ගැසට් පත්‍රයට අනුව වැටුප් වැඩි වී නොමැති බව වාර්තා වේ.Sri Lanka Latest News
ඔවුන්ට හිමිව ඇත්තේ මීට පෙර ලැබුණු වැටුපමය.
කෙසේවෙතත් ජනාධිපතිවරයා කම්කරු දිනයේදී වතුකරයට පැමිණ වතු ජනතාවට පොරොන්දුවක් දෙමින් කියා සිටියේ දෛනික වැටුප 1700 දක්වා ඉහළ දමන බවකි.









