ගංවතුරෙන් පීඩාවට පත් පවුල්වලට නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් 10,000 බැගින් ලබාදීමට රජය තීරණය කර තිබේ.Sri Lanka Latest News
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඒ් බව පැවසීය.
ආණ්ඩුව මෙම තීරණය ගැනීමට පෙර විපක්ෂානයක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම එස්. එම්. මරික්කාර් මහතාද ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ අදාළ වන්දි මුදල් ඉහළ දමන ලෙසය.










