හෙද නිලධාරීන් ලෙස 2019/2020 කාලයේ පිටවූ 3000කට ආසන්න සංඛ්‍යාවක් බඳවා ගෙන ඇති මුත් තව 3000කට ආසන්න සංඛ්‍යාවක් බඳවා ගැනීමට නියමිත බැවින් මේ බඳවා ගැනීම් කඩිනම් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.Sri Lanka Latest News
කොරෝනා කෝවිඩ් සඑ බංකොලොත්භාවය නිසා මෙය ප්‍රමාද වූ බැවින් මෙම බඳවා ගැනීම් කඩිනම් කරන ලෙස විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.










