සක්වල වැඩසටහන යටතේ අද (15) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අනුරාධුපුර දිස්ත්‍රික්කයේ තවත් පාසල් 3කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 186 වන සුහුරු පන්ති කාමරය අනුරාධපුරය හොරොව්පතාන කහටගස්දිගිලිය මුකිරියාව මහා විද්‍යාලයටත්, 187 වැන්න අනුරාධපුරය කලාවැව තඹුත්තේගම මුදුනේගම මහා විද්‍යාලයටත්, 188 වැන්නඅනුරාධපුරය කලාවැව තඹුත්තේගම තෝලම මහා විද්‍යාලයටත් ලබා දීමට නියමිතය.









