හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය ආයතන විකිණීම අත්හිටුවන ලෙස නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් ආණ්ඩුව දරන මතය කුමක්ද යනුවෙන් එස්.එම්. මරික්කාර් මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ ලංකාව මේ වනවිට එක එක තානාපතිවරුන් විසින් අල්ලේ නටවන රටක් බවට පත්ව ඇති බවකි.









