• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගිය අවුරුද්දේ පවුලක වියදම ලක්ෂයකින් වැඩිවෙලා! 2022 අවුරුද්දට වඩා කාලා තියෙන්නෙත් අඩුවෙන්! ඔන්න කරපු සංවර්ධනය! Sri Lanka Latest News

May 11, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

උද්ධමනය හේතුවෙන්  මෙරට  එක් පවුලක් සදහා මාසික පාරිභෝජන වියදම  2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දි  රුපියල් 103,283  දක්වා සියයට 16.5කින්  ඉහළ ගොස් ඇති බව  ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති  වාර්ෂික  ආර්ථික විවරණ වාර්තාවේ සදහන් වේ. (Sri Lanka Latest News)

 ජාතික පාරිභෝගික මිල දර්ශකය පදනම්ව මෙරට එක් පවුලක් සදහා 2022 වර්ෂයේ මාසික පාරිභෝජන වියදම  රුපියල් 88,704 කි. 2023 වර්ෂයේ දි එක් පවුලක් සදහා මාසික පාරිභෝජන වියදම  රුපියල් 103,283  දක්වා සියයට 16.5කින් වැඩිවි ඇති බවද මෙකි වාර්තාවේ සදහන් වේ.2022, 2023  යන වර්ෂයන්වල  මෙරට එක් පවුලක් විසින් වැඩිම වියදමක් දරා ඇත්තේ  ආහාර නොවන  අයිතම සදහා වන අතර  2022 වර්ෂයේ දි මෙරට පවුලක් විසින් වැයකරණු ලැබු මාසික පාරිභෝජන වියදමෙන් සියයට 53.9ක් වැයකොට ඇත්තේ ආහාර නොවන අයිතම සදහා බවද මෙකි වාර්තාවේ සදහන් වේ. ආහාර සදහා වැයකොට ඇති මුදල මාසික පාරිභෝජන වියදමෙන් සියයට 46.12කි.

2023 වර්ෂයේ මෙරට එක් පවුලක් මාසික පාරිභෝජන වියදමෙන් සියයට  56.2ක් ආහාර නොවන අයිතම් සදහා වැයකොට තිබු අතර  ආහාර සදහා වැයකොට ඇත්තේ සියයට  43.8කි. ඉකුත් වර්ෂයේ දි මෙරට ආහාර නොවන  කාණ්ඩයේ අයිතම්වල මිල  ඉහලයාමේ  ප්‍රවනතාවයක් පෙන්නුම් කළද  2022 වර්ෂයට සාපේක්ෂව මිල ඉහලයාම අඩුමට්ටමක පැවති බවද මෙම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

lankasara

SendShareShare
Previous Post

දහස් ගණන් ගොවි ජනතාවක් වැල නොකැඩී අම්පාරට ආවේ සජබ ගොවි සමුලුවට එකතුවෙන්න! ගොවියයි රටයි දෙකම හදන සමගි ගොවිජන ප්‍රකාශනය සජිත් අද එළිදක්වනවා! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

Next Post

ළමයි යන්නේ නරක පැත්තට! වහාම එක්සර්සයිස් කරවන්න! Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper