සජබෙන් එජාපෙට එන බවට රංගේ බණ්ඩාර, හරීන් ප්‍රනාන්දු වැන්නවුන් කියන කතා දැන් රටේ ජනතාවට ඇති වී ඇති බව නලින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පැවසීය.
මින් මතුවට මෙවැනි සෙවල කතා නොකියන ලෙසත්, සජබ කිසිවකුත් කුණුකන්දල් සමග එකතු නොවන බවද මන්ත්‍රීවරයා කීය.
Sri Lanka Latest News









