• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලක්ෂ ගණනක් වූ මෙරට ව්‍යවසායකයන් වෙනුවෙන් සජිත් ගෙනගිය තවත් ලොකු සටනක් ජයගනී! පරාටේ නීතිය අත්හිටුවන්න ගෙනා කෙටුම්පතට මුදල් කමිටුවේ අනුමැතිය හිමිවෙයි!  VIDEO I Sri Lanka Latest News

May 3, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
පාස්කු ප්‍රහාරයෙන් පස්සේ කොරෝනාවලින් පස්සේ අපේ ව්‍යාපාර කඩන් වැටුණාම පරාටේ නීතිය යොදාගෙන අපේ ව්‍යාපාර අත්පත් කරගන්න බැංකු උත්සාහ කළා! ඒ වෙලාවේ අපේ පිහිටට ආවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මැතිතුමා! එතුමා නිතරම අපිව මුණගැහුණා! පරාටේ නීතියෙන් ව්‍යාපාරිකයන්ට සහනයක් දෙන්න කියලා පාර්ලිමේන්තුවේදී සටන් කළා! විදෙස් නියෝජිතයන් මුණගස්වා ආධාර ලබා දුන්නා! ඒ සියල්ලටම විපක්ෂනායකතුමාට අපි ස්තූති කරනවා! පරාටේ නීතිය ඉවත් කිරීමෙන් පසු ව්‍යවසායකයන් විපක්ෂනායක කාර්යාලයටම ඇවිත් සජිත්ට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.Sri Lanka Latest News

පරාතේ  යනු  බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලින් ලබා ගත් ණය වෙනුවෙන් හිලව් වශයෙන් තබාගත් දේපළ වෙන්දේසි කිරීමට එම ආයතනයට බලය ලබාදීමේ  නීතියයි.

ලබනදෙසැම්බර් 15න් පසු කාලසීමාවේදී  පරාටේ නීතියට යටත්වූවන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මාර්ග සිතියමක් ලබාදීමටද  කමිටුව නිර්දේශ කළේය.

පරාටේ නීතියට යටත්ව බැංකු සමග ගනු දෙනු කළ සියලු පාර්ශ්වයන්ට බැංකු සමග සාකච්ඡා කිරීමට සාධාරණ අවස්ථාවක් ලබාදෙන ලෙස නිර්දේශ  කෙරිණ.

මේ අනුව ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා එම ණය වෙනුවෙන් බැංකු වෙත උකස් කරනු ලැබ ඇති යම් දේපළක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට බැංකු විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා විධිවිධාන සැලසීම පිණිස 1990 අංක 4 දරන බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත (පරාටේ නීතිය) දෙසැම්බර් 15 දින දක්වා තාවකාලිකව අත්හිටුවීම සඳහාවන බැංකු මගින් ප්‍රධානය කරන ලද ණය අයකරගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමතිය මෙසේ හිමි විය.

මේ සඳහා අනුමතිය හිමි වූයේ රජයේ  මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන්  පාර්ලිමේන්තුවේදී පසුගිය 30 වැනිදා රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් පැවසුවේ මේ මගින් තාවකාලික සහනයක් ණය හිමියන්ට ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

මහබැංකුව ළඟ විරෝධතා කරමින් සිටියදී කුදලගෙන ගිය කුඩාකර්මාන්ත හිමියන්ගේ ප්‍රශ්නය සජිත් ‌පාර්ලිමේන්තුව ඇතුළට අරන් එයි! වහාම පරාටේ නීතිය ලිහිල් කරන්න! මුදල් ඇමැතිවරු කරනවා කීවත් තාම කළේ නෑ! VIDEO I Sri Lanka Latest News
පරාටේ නීතිය යටතේ කොපමණ පිරිසකට දේපොළ අහිමිවෙලාද? පත්තරයක් අරන් බැලුවොත් දේපොළ වෙන්දේසි කිරීම් පිරිලා! තාවකාලිකව පරාටේ නීතිය නවත්වන්න! VIDEO I Sri Lanka Latest News
කොරෝනා කාලේ ණය ගෙවන්න දීපු සහන කාලය අද වාණිජ බැංකු ගරානාවක් ‌කරගෙන! පරාටේ නීතියෙන් කුඩා කර්මාන්තකරුවෝ විනාශයි! දේපොළ වෙන්දේසි කරනවා! අද සජිත් ‌පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ අවධානයට යොමු කළ හතරවන ප්‍රශ්නය! VIDEO I Sri Lanka Latest News
පාස්කු ප්‍රහාරයෙන් පස්සේ කොරෝනාවලින් පස්සේ අපේ ව්‍යාපාර කඩන් වැටුණාම පරාටේ නීතිය යොදාගෙන අපේ ව්‍යාපාර අත්පත් කරගන්න බැංකු උත්සාහ කළා! ඒ වෙලාවේ අපේ පිහිටට ආවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මැතිතුමා! එතුමා නිතරම අපිව මුණගැහුණා! පරාටේ නීතියෙන් ව්‍යාපාරිකයන්ට සහනයක් දෙන්න කියලා පාර්ලිමේන්තුවේදී සටන් කළා! විදෙස් නියෝජිතයන් මුණගස්වා ආධාර ලබා දුන්නා! ඒ සියල්ලටම විපක්ෂනායකතුමාට අපි ස්තූති කරනවා! පරාටේ නීතිය ඉවත් කිරීමෙන් පසු ව්‍යවසායකයන් විපක්ෂනායක කාර්යාලයටම ඇවිත් සජිත්ට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
විපක්ෂනායක සජිත් පත්තර මිටියකුත් අරන් සභාගැබට එයි! කැබිනට් එකෙන් පරාටේ නීතිය තහනම් කළා කිව්වත් දේපොළ වෙන්දේසි කරන්න බැංකුවලින් පත්තරවල දැන්වීම් දාලා! බැංකු පද්ධතිය රජය කියන දේ අහන්නේ නැතිනම් මොකටද ආණ්ඩුවක්? VIDEO I Sri Lanka Latest News
පරාටේ නීතිය අයින් කරනවා කිව්වා! ගැසට් නිවේදනයත් නිකුත් කළා! හැබැයි අදත් ව්‍යාපාරික ආයතන වෙන්දේසි කරන්න පත්තරවල දැන්වීම් දාලා! වහාම මේ නීතිය පාර්ලිමේන්තුවට අරන් ඇවිත් සම්මත කරගන්න! සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News
පරාටේ නීතිය තාවකාලිකව අත්හිටෙව්වා කියලා කිය කිය ඉඳලා වැඩක් නෑ! වහාම පනත සංශෝධනය කරන්න! සජිත් පාර්ලිමේන්තුවේදී කරපු කතා! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

මහාචාර්ය නලින් සමුගනී! I Sri Lanka Latest News

Next Post

CID නිලධාරීන් ලෙස ‘හොරට’ පෙනී සිට කොල්ලුපිටියේ ගෙදරකට පැන එක්කෝටි විසිලක්ෂයක් හා ඩොලර් 3500ක් කොල්ල කෑ ‘ඇත්ත’ පොලිස් නිලධාරීන් දෙන්නෙක් CIDයෙන් අල්ලයි! I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.