• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් අපිට දුන්නේ හුණ්ඩුවක්! ආසන 10ක ‌පාක්ෂිකයන්ගෙන් විනාඩි ‌30ක් ඇතුළත පාරම පිරුණා! ආසන 100ක ජනතාව හිටියේ එළියේ! අනුරටයි-රනිල්ටයි ආපු ‌මුළු සෙනගම එකතු කළත් අපිට තරම් හිටියේ නෑ! අපිට දැන් ඕන වෙලාවක ලක්ෂ දෙක තුනක් කොළඹට ගේන්න පුළුවන්! රනිල්ගෙන් මිදුණාට පස්සේ තමයි අපිට මේ ශක්තිය ලැබුණේ! ලක්ෂ ගණනක් මිනිස්සු කොළඹට අරගෙන ආ හැටි සුජීව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

May 2, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

සමගි ජනබලවේගයේ යාන්ත්‍රණය ජවය වැඩසටහන තුළින් ශක්තිමත් වී ඇති බවත් ඒ ශක්තිය හරහා ඕනෑම අවස්ථාවක ලක්ෂ දෙක තුනක සෙනඟක් ලංකාවේ ඕනෑම තැනකට ඒකරාශි කිරිමේ ශක්තිය සමගි ජනබලවේගයට තිබෙන බව ස.ජ.බ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානි සුජීව සේනසිංහ මහතා පැවැසීය.Sri Lanka Latest News

අද (02) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ සුජීව සේනසිංහමහතා මෙසේද කීය.

‘‘සමගි ජනබලවේග මැයි දින රැළිය සඳහා ලක්ෂයකට අධික පිරිසක් කොළඹට එකතු වුණා. කොළඹ පැවැති සාර්ථිකම මැයි දින රැස්වීම සමගි ජනබලවේගයේ මැයි දින රැස්වීම. පොදුජන පෙරමුණට , ජනතා විමුක්ති පෙරමුණට සහ එක්සත් ජාතික පක්ෂයට පැමිණි සෙනග හා සංසන්දනය කරද්දි සමගි ජනබලවේග මැයි දින රැස්විමට පැමිණ සෙනග සියලු පක්ෂවලට පැමිණි සෙනගට වඩා වැඩි සෙනගක් පැමිණ තිබෙන අපිට වාර්තා වෙනවා.

සමගි ජනබලවේග මැයි දින රැළිය පවත්වන්න ආණ්ඩුව විසින් ලබාදුන්නේ අඩු ඉඩක් තිබෙන ස්ථානයක්. සජබ මැයි දිනය පවත්වන්න ලබාදුන්න ස්ථානයේ විශාල ජනතාවක් ඒකරාශි කරන්න බෑ. මෙවැනි දේවල් සිදුකරලා සමගි ජනබලවේගය පහළට ඇදලා දාන්න බෑ. සමගි ජනබලවේගයට තිබෙන ජනතා රැල්ල නවත්වන්න ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව උත්සහ කළත් එය සිදුකරන්න බෑ.

සමගි ජනබලවේගයේ යාන්ත්‍රණය ජවය වැඩසටහන තුළින් අති සාර්ථික ලෙස ශක්තිමත් වෙලා තිබෙනවා. ජවය වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 12 ක සංවිධායකවරු , අපෙක්ෂකවරු සංවිධානය කරලා අවසන්. තවත් දිස්ත්‍රික්ක කිහිපයක් ඉතුරු වෙලා තිබෙනවා. ඒ දිස්ත්‍රික්ක කිහිපයෙත් සංවිධායකවරු , අපෙක්ෂකවරු සංවිධානය කළාට පසුව , ඕනෑම අවස්ථාවක ලක්ෂ දෙක තුනක සෙනඟක් ලංකාවේ ඕනම තැනක ඒකරාශි කිරිමේ ශක්තිය සමගි ජනබලවේගයට තිබෙනවා. රනිල් වික්‍රමසිංහගෙන් මිදුනට පසුව තමයි මෙවැනි ශක්තියක් සමගි ජනබලවේගයට ලැබිලා තිබෙන්නේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඔහුගේ මැයි දින කතාව පුරා කතා කළේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ගැන. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා බය නිසා ආණ්ඩුව භාර ගත්තේ නැ කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිව්වා. රට විනාශ කළ පිරිසක් සමඟ එකතුවෙලා දීග කන්න අපිට බෑ. අපි එවැනි ප්‍රතිපත්තියක නෑ. ඒ වගේම අනෙක්තු දේශපාලන පක්ෂ සහ පුද්ගලයින් ප්‍රහාර එල්ල කරන්නෙත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට. සියලු දෙනා සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රහාර එල්ල කරනවා කියන්නේ රටේ ඊළඟ ජනාධිපති ලෙස සජිත් ප්‍රේමදාස මහතාව පිළිගෙන අවසන් කියන එකයි.

සියලු මැයි දින රැළි වල ප්‍රධාන අරමුණ සජිත් ප්‍රේමදාස මහත්තයට ප්‍රහාරයක් එල්ල කිරිමයි. නමුත් ඒ ප්‍රහාර එල්ල කළ පිරිස් සජිත් ප්‍රේමදාස මහත්තයා මිනි මරුවෙක් කියලා කිව්වේ නෑ , හොරකම් කරලා තිබෙනවා කියලා කිව්වේ නෑ , සජිත් ප්‍රේමදාස මහත්තයි පන්සිල් පද කඩනවා කියලා කිව්වේ නෑ. දේශපාලනික වශයෙන් ප්‍රහාර තමයි එතුමාට එල්ල කළේ. මඩ ප්‍රහාරක් වදින් නැතිව සජිත් ප්‍රේමදාස මහත්තයා හොදින් දේශපානය සිදුකරලා තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය පමණක් නෙවෙයි මුලු රටම විනාශ කළා. ඔහු අවුරුදු 6 ක් පරාජය වුණ පුද්ගලයෙක්. ඔහු දක්ෂ පුද්ගලයන්ට පක්ෂය තුළින් බිහිවෙන්න ඉඩ දුන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂය අවුරුදු 30 ක් තුළ විනාශ වෙලා ගියා. ඒ නිසා ඔහුත් සමඟ අපිට කිසිදු ගිවිසුමක් අවශ්‍ය වෙන්නේ නෑ. චන්ද්‍රිකා , මහින්ද , මෛත්‍රී , ගෝඨාභය වැනි අදක්ෂයෝ පත්වුණේ රනිල් වික්‍රමසිංහගේ උදව්වෙන්. ඔහු ආත්මාර්තකාමී දේශපාලඥයෙක්. ඔහු රාජපක්ෂලාගේ උකුලේ හැදෙන පුද්ගලයෙක්. ඔහු සමඟි අපිට කිසිදු ගනුදෙනුවක් නෑ. රනිල් වික්‍රමසිංහ සමඟ සමගි ජනබලවේගය කිසිදවසක ඩීල් දාන්නේ නෑ.

ඉදිරි සමගි ජනබලවේග ආණ්ඩුව පිහිටුවීමේ කිසිදු ගැටලුවක් නෑ. ආණ්ඩුව පිහිටුවීමෙන් පසු රටේ ණය ප්‍රමාණය කළමනාකරණය කර ගන්නේ කොහොමද , රටට සංවර්ධනය කරන්නේ කොහොමද , නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද , අධිකරණ පද්ධතිය ස්ථාපිත කරන්නේ කොහොමද , සංවර්ධනය කරන්නේ කොහොමද කියන කාරණා පිළිබඳ අවදානය යොමු කළ යුතු වෙනවා. ඒ වගේම හොරකම් කරන්නේ නැතිනම් , කොමිස් ගහන්නේ නැතිනම් රට දියුණු කරන්න පුලුවන්.

ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ උත්සහ කරන්නේ වෛරයෙන් , ජනතාවගේ දුප්පත්කමෙන් ජනතාවගේ ඡන්දය ඩැහැ ගන්න බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට හැකියාවක් , පළපුරුද්දක් නෑ , එවැනි පිරිසකට රටක් පාලනය කරන්න බෑ. මේ ගැන ජනතාව තේරුම් ගත යුතුයි. ජනතා විමුක්ති පෙරමුණට සම්මාදම් වලින් රට දියුණු කරන්න බෑ. ඒක ජනතාව තේරුම් ගන්න ඕන.
ජනතා විමුක්ති පෙරමුණ ඇමැතිධූර භාරගත් අවස්ථාවල රට වෙනුවෙන් කිසිවක් කරලා නෑ. එවැනි පිරිසකට රට දෙන්න පුලුවන් වාතාවරණයක් නෑ. රට විශාල අගාධයකට වැටිලා තිබෙන්නේ. ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දීලා වැටුණ අගාධයේ නැවත වතාවක් වැටෙන්න නැතිව රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් හොද පිරිසක් පත් කරන්න ගන්න කියලා ජනතාවගෙන් ඉල්ලනවා.

මැයි දිනයෙන් ආරම්භ කළ ඒ ජයග්‍රාහි ගමන හරහා ඉදිරියේදී එන සියලුම මැතිවරණ වලට සාර්ථිකව මුහුණ දෙන්න සමගි ජනබලවේගය බලාපොරොත්තු වෙනවා. අවුරුදු 20 ක් පස්සට ගියපු රට නැවත ඉදිරියට ගෙන යන්න පුලුවන් අත්තිවාරම දාලා සංවර්ධනය කරන්න පුලුවන් සමගි ජනබලවේගයට පමණයි.‘‘

SendShareShare
Previous Post

රනිල්-මහින්ද-අනුර ඔක්කොම එකතුවෙලා සජිත්ට ගහද්දී සජිත් කාටවත් පහර නොදී තව මාස කීපයකින් ආණ්ඩුව ගත්තාම කම්කරුවන්ටයි ජනතාවටයි සහන දෙන හැටි එකින් එක කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මහාචාර්ය නලින් සමුගනී! I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.