අනුර-සජිත් විවාදයට රනිල් වික්‍රමසිංහ මහතාද අවශ්‍ය බවට හරිනි අමරසූරිය මහත්මිය කළ කතාවට දමිල ප්‍රගතිශීලී පෙරමුණේ සාමාජික මනෝ ගනේෂන් මහතාද පිළිතුරු ලබා දීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිී ගනේෂන් මහතා කියා සිටියේ රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබද රටම දන්නා බවත්, දැනගත යුත්තේ සජිත්ගේ සහ අනුරගේ ආර්ථික ප්‍රතිපත්තිය බවත්ය.
එම නිසා අනුර-සජිත් විවාදය මුලින්ම පැවැත්විය යුතු බවද මනෝ ගනේෂන් මහතා කියා සිටියේය.









