• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෙනදා අවුරුදු කාලයේ මිනිස්සුන්ගේ අතේ මුදල් ගැවසුණා! අද අවුරුදු සමරන්නේ අතේ සතේ නැතිව බංකොලොත් රටක! ලක්ෂ සංඛ්‍යාත පවුල් ප්‍රමාණයක් දුගී දුප්පත් වෙලා! වීරවිල පන්නෙගමුව දරුවන්ට ස්මාර්ට් පන්ති කාමරයක් ලබා දෙමින් සජිත් දරුවොත් එක්ක අවුරුදු සමරයි! 2025 අලුත් අවුරුද්ද සමරන හැටිත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 13, 2024
in Exclusive
Reading Time: 13 mins read
A A
Share on WhatsAppShare on Facebook

රට මෙවැනි අගාධයකට වැටෙන්න පෙර සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ මිනිසුන්ගේ අතේ මුදල් ගැවසුනු බවත් ගෙදරට ආහාර පාන ඇදුම් පැළැදුම්වලින් යුත් අභිමානවත් රටක් අපට තිබුණත් අද වන විට අපේ රටේ ජනතාව මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන්නේ බංකොලොත් රටක සිට බවත් ලක්ෂ සංඛ්‍යාත පවුල් දුගී දුප්පත් වී ඇති රටක් තුළ තමා, නිදහස් අධ්‍යාපනයේ 41 ලක්ෂයක් පාසල් දූදරුවන් සමඟ මෙසේ අවුරුදු සමරන්න සිතූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ වන විට රටේ ඇත්තේ නව සාමාන්‍යකරණයක් බවත් මෙරව අවුරුදු කෑම මේසයේ මිල පවා ඉතා ඉහළ ගොස් තෙල් පරිභෝජනය පහළ ගොස් රටේ බහුතරයක් දුප්පතුන් බවට පත්වී ඇති සාමාන්‍යකරණයක් රට තුළ ඇති බවත් විරැකියාව වැඩි වී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර වැසී යන රට පුරා බුද්ධිගලනයක් සිදුවන සාමාන්‍යකරණයක් රට තුළ ඇති බවත් මෙවැනි තත්ත්වයක් මත සැබැ ලෙස අවුරුදු සැමරිය නොහැකි බැවින් මීලඟ සිංහල අලුත් අවුරුද්ද සැමට සෞභාග්‍ය උදා කරවන සුහුරු රටක් ලෙස සැමරිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 155 වැනි අදියර යටතේ තිස්සමහාරාම වීරවිල පන්නෙගමුව රාකීය විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී විද්‍යාලයේ නර්තනය ඉගෙන ගන්නා සිසු සිසුවියන් සඳහා වන නර්තන ඇඳුම් උපකරණ ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය. පාසලේ දක්ෂ දරුවකු වූ එච්. කේ. ඒසර වෙත ලැප්ටොප් පරිගණකයක් ද පරිත්‍යාග කළේය.

මචං ෆිට් එකෙන් ණය නොගෙවා ඉන්න බෑ

කවුද මොන කතා කිව්වත් කුමන දේශන සිදු කළත් මේ අඩුපාඩුකම්වලට විසඳුම් සපයන්න කයිවාරුවෙන් නොහැකි බවත් මේ සඳහා ඩොලර් සහ රුපියල් අවශ්‍ය බවත් ඒවා අතමාරුවට ගන්න වගේ මචං කියා උපයා ගත නොහැකි බවත් ගමේ සමූපකාර බැංකුවටවත් එවැනි දෙයක් සිදු නොහැකි බවත් සණස බැංකුවෙන් පවා ණය නොගෙව්වොත් නඩු දාන එකේ මිනිසුන් රවටන බොරු කතා නොකිව යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මම කොට අදින අලි වගේම පෙරහැරේ යන අලි ගැනත් දන්නවා

නිදහසින් පසු සෑම පක්ෂයකම නායකයෝ මේ රටට වැඩ කළ බවත් මේ ගරුත්වයේ භාරය ඒකාධිකාරයට ගැනීම නැවැත්විය යුතු බවත් කොටන් අදින අලි මෙන්ම පෙරහැරේ යන අලිත් සිටින නිසා තමා ඒ ගැන හරිහැටි තේරුම් ගෙන ඇති නිසා තමාව රවට්ටන්න නොහැකි බවත් ඇත්ත ඇති සැටියෙන් ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අධ්‍යාපනයේ ඇති නැති බැරි පරතරය නැති කළ යුතුයි

නැති බැරි අය ඇති හැකි අය කර දුප්පත්කම තුරන් කරනවා සේම නැති බැරි පාසල් ද ඇති හැකි පාසල් බවට පත් කළ යුතු බවත් අධ්‍යාපනයේ ඇති මෙම ඛේදවාචකය අප තුරන් කර ඉංග්‍රීසි භාෂා හා තොරතුරු තාක්ෂන අධ්‍යාපනය ශක්තිමත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමාගේ අරමුණ පාසල් සුහුරු පාසල් බවට පත් කිරීම මෙන්ම ආගමික ස්ථාන ඇතුලු දහම් අධ්‍යාපනය ලබා දෙන ආයතන ද සුහුරු දහම් පාසල් බවට පත් කරන බවත් ඒ තුළින් ගමේ නගරයේ දරුවන්ට තොරතුරු තාක්ෂණය ඉගෙන ගත හැකි පරිසරයක් ගොඩනගන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ආගම් භේදයකින් තොරව දැහැමි ශික්ෂාකාමී යුක්ති ගරුක දරු පරපුරක් ගොඩනැගීමට කටයුතු කරන බවයි.

බංකොලොත් වුනේ නැත්නම් 76 වසරක් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ

අද බොහෝ දෙනෙක් 76 වසරක ඉතිහාසය ගැන කතා කරන්නේ රට බංකොලොත් වූ නිසා බවත් බංකොලොත් නොවුනා නම් අපේ වැරදි දිහා ආපසු හැරී කතා නොකර බවත් මේ ඉතිහාසය තුළ සැවොම රටට වැඩක් කළේ බලයක් සහිතව වුවත් සමගි ජන බලවේගය එම ක්‍රමවේදය වෙනස් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 155 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1690ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

කොමිටි දානවා දික්කරනවා! ඔන්න තව එකක්! VIDEO I Sri Lanka Latest News

Next Post

සජිත්-අනුර විවාදෙට රනිලුත් ඕන කියලා හරිනි කියපු කතාවට දමිළ පක්ෂ නායකයකු වන මනෝත් මැදිහත් වෙයි! රනිල් පස්සෙ ආපුවාවේ! එතුමා අගමැතිකමේ හිටියා.. ජනාධිපතිකමෙත් ඉන්නවා…! මේ දෙන්නා එහෙම නෑනේ..! සජිත්ගෙයි අනුරගෙයි ආර්ථික ප්‍රතිපත්තිය ගැන රටම දැනගන්න ඕනෑ! ඒ දෙන්නට මුලින්ම විවාද කරන්න දෙමු! හර්ෂටත් පොඩ්ඩක් ඉන්න කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.