රට වැටී තිබූ ආර්ථික අගාධයෙන් මිදුනේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවිශේෂ දක්ෂතාව හේතුවෙන් බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පවසනවා. (Sri Lanka Latest News)
මෝදර, රන්දිය උයන මහල් නිවාස ලබාදීමේ ජාතික උත්සවයට සහභාගී වෙමින් සාගල රත්නායක මහතා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ දූරදර්ශී ආර්ථික කළමනාකරණය හේතුවෙන් අද වන විට රට ස්ථාවර තත්ත්වයකට පත්ව ඇති බවයි.










