ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයට විවාදයකට පැමිණෙන ලෙසට කළ අභියෝගයෙන් පලායාම සදහා ජවිපෙ භාවිත කළ උපක්‍රමය පිළිබදව නලින් බණ්ඩාර මහතා අද පැවැති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළේය.Sri Lanka Latest News
එහිදී ඒ මහතා කියා සිටියේ එම අභියෝගයෙන් පලා යාම සදහා ජනාධිපතිවරණ අපේක්ෂකයන් දෙදෙනා වන සජිත් හා අනුර අතර විවාදයක් පැවැත්විය යුතු බවට ඔවුන් යෝජනා කළ බවකි.
සජිත් ප්‍රේමදාස මහතා එම අභියෝගය බාර ගත්තද තවමත් ජාජබය සිය ප්‍රතිචාරය දක්වා නොමැති බව හෙතෙම කියා සිටියේය.









