• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාසල් දරුවන්ට ස්මාර්ට් පන්ති කාමර-බස් දෙනකොට සමහරු මට විරුද්ධව කතා කරනවා! ඇතැම් දේශපාලඥයන් කයිවාරු ගැහුවත් සමහර පාසල්වල දරුවන්ට බොන්න වතුර ටිකවත් නෑ! තවදුරටත් මේ රටේ කයිවාරු දේශපාලනය වලංගු නෑ! කන්නංගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියත් අරන් සජිත් ආණමඩුව කන්නංගර පාසලට ගිහින් කියපු කතාව! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 10, 2024
in Exclusive
Reading Time: 12 mins read
A A
Share on WhatsAppShare on Facebook

රෝහල් උපකරණ, සුහුරු පන්ති කාමර උපකරණ සහ බස් රථ ලබා දීම බෙදිල්ලක් කියමින් අපේ රටේ සමහර පුද්ගලයන් එයට විරුද්ධ වී තමාට විවිධ අන්වර්ත නාම පටබඳිමින් සිටින බවත් එසේ අන්වර්තනාම පටබඳින පුද්ගලයන්ගේ පාසල්වලට ද තමා බස් රථ ලබා දුන් බවත් එසේ පරිත්‍යාග කළ පසුත් එම බස් රථය අබලන් වී ඇති බවට බොරු ප්‍රවෘත්ති සමාජ ගත කරමින් කුහක ක්‍රියා සිදු කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

කවුරු හරි වැඩක් කරන විට අප රටේ සමහර පුද්ගලයන්ට බලා සිටිය නොහැකි බවත් කුහකකම ඊර්ෂයාව ඇති මේ පුද්ගලයන් මොන දේ කිව්වත් තමා ඇතුළු සමගි ජන බලවේගය ඕනෑම අවස්ථාවක රටේ අනාගතය ගැන, ඉදිරිපත් කරන විකල්ප ගැන විවාදයක් කිරීමට සූදානම් බවත් එම විවාදයට එන විට බලයක් නොමැතිව ජනතාවට කර ඇති සේවාව ගැනත් කතා කිරීමට එන ලෙසත් ඒ සඳහා තමා මෙන්ම සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව පවා සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

චරිත ඝාතන මඩ දේශපාලනය නොව රට ගොඩ නගන ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාද කිරීමට එන ලෙසත් තමා ඒ සඳහා කැමැත්තෙන් පැමිණෙමින් සමගි ජන බලවේගයේ රට ගොඩනගන වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 148 වැනි අදියර යටතේ අද පුත්තලම ආණමඩුව කන්නංගර ආදර්ශ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී විද්‍යාලයට අවශ්‍ය නර්තන ඇඳුම් උපකරණ ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

දේශපාලනඥයෝ කයිවාරු ගැහුවට පාසල්වල බොන්න වතුර නැහැ

බංකොලොත් මේ රටේ පාසල් දූදරුවන්ට සුහුරු පන්ති කාමර උපකරණ බස්, සෞඛ්‍ය සේවය වෙනුවෙන් රෝහල් උපකරණ ලබා දෙන විට විරුද්ධ වන්නේ ඇයි ද කියා ගැටලුවක් පවතින බවත් සමහර පාසල්වල දරුවන්ට පානය කිරීමට පවා ජලය නොමැති වුවත් දේශපාලනඥයෝ මහ උජාරුවෙන් තමන්ගේ කයිවාරු ගසමින් සිටින බවත් තවදුරටත් කයිවාරු දේශපාලනය වලංගු නොවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ

අද සමගි ජන බලවේගය විසින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනයක්, මැද මාවතක්, තුන්වෙනි මාවතක් ඉදිරිපත් කර ඇති බවත් අන්ත දූෂිත ලුම්පන් ගජමිතුරු ධනවාදයත් නොව ලොවෙන්ම අසමත් වූ ප්‍රතික්ෂේප වූ සමාජවාදී කොමියුනිස්ම් වාදයත් නොවන මානුෂීය ධනවාදය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මැද මාවතක් ඉදිරිපත් කර ඇති මොහොතක මේ සඳහා දේශපාලනඥයෝ බය වී විවේචන කරන බවත් ඵල ඇති රුකට ගල් ගහන නිසා ඒවා තැකීමක් නොකරන බවත් ඔවුන්ට සමාජ සංවර්ධනය පැත්තෙන් සමගි ජන බලවේගයට සම විය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කයිවාරු නොගහ සංවර්ධනය කරන්න එන්න

ඕනෑම අයකුට කයිවාරු ගහන්න, ප්‍රකාශ නිකුත් කරන්න, රැස්වීම් පවත්වන්නේ නොමැතිව තරගයට තමා සමඟ වැඩ කිරීමට එන ලෙසට අභියෝග කරන බවත් මේ මොහොතේ රටට අවශ්‍ය සේවයක් සහ විසඳුමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ය.

මහලොකු සමාජවාදීන්ගේ දරුවන් යන්නෙත් පෞද්ගලික විශ්වවිද්‍යාවලට

ඉංග්‍රීසි භාෂා කේන්ද්‍ර අධ්‍යාපනයට සමහර පුද්ගලයන් විරුද්ධ බවත් බස් බෙදන කොට බස් මෑන් කියන අය මෙන්ම සජිත් දන්නේ බෙදන්න විතරයි කියන මහා ලොකු සමාජවාදීන්ගේ දරුවන් පෞද්ගලික පාසල්වල පෞද්ගලික විශ්වවිද්‍යාවල, විදෙස් විශ්වවිද්‍යාවල ඉගෙන ගන්නා බවත් ඔවුන් තමන්ගේ දරුවන්ට වඩා රටේ දරුවන් ඉගෙන ගන්නවාට කැමති නොවන නිසා මහ පාරේ උද්ඝෝෂණ කරමින් රටේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය අහෝසි කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාඩ්බෝඩ් සමාජවාදීන්ගේ දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ගියත් රටේ දරුවන්ට ඉගෙන ගන්න පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට ඉඩ නොදී ඔවුන් උද්ඝෝෂණය කරන බවත් මේ කුහක ඊර්ෂයා කම නිසා රටේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බවත් මේ තත්ත්වය වෙනස් වී ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය රට තුළ ඇති කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 148 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1507ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

ගත්ත ණය කන්ද බිලියන 800ක්! අවුරුද්දක ආදායම බිලියන 5යි! හයිවේ ණය ගෙවන්න අවුරුදු 160ක් යනවා! ඔන්න හයිවේ ගැහිල්ලේ රඟ! තව පරම්පරා 3ක් ගෙවපල්ලකෝ! I Sri Lanka Latest News

Next Post

ප්‍රසිද්ධ පාසලක සිසුන් පස් දෙනෙකුට ක්ෂය රෝගය හැදිලා! වහාම ආරක්ෂක ක්‍රියාමාර්ග ගනී! පාසල ඇතුළේ ජංගම කඳවුරක් පිහිටුවා සියලු සිසුන් චෙක් කරයි! Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.