• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලි මිනිස් ගැටුමට තියෙන එකම විසඳුම සජිත් නවගත්තේගම කැලේගම විජය විදුහලේ දරුවන්ට 149 වැනි ස්මාර්ට් පන්ති කාමරය ලබාදෙමින් කියයි! විදුලි වැටයි අගලයි නිවැරදිව කළමනාකරණය කරන්නේ කොහොමද? VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 10, 2024
in Exclusive
Reading Time: 11 mins read
A A
Share on WhatsAppShare on Facebook

අධ්‍යාපනය රටක ප්‍රගතියට වර්ධනයට අතිශයින්ම වැදගත් බැවින් සමගි ජන බලවේගය අද වන විට රටේ අධ්‍යාපන සවිබල ගැන්වීමක් සිදු කරන බවත් අප රට බුද්ධිය මත කේන්ද්‍ර ගත වූ විශිෂ්ඨ නිපුණතාවලින් දක්ෂතාවලින් සමන්විත වූ මහා දැවැන්ත ශ්‍රම සම්පතක් ඇති කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අධ්‍යාපනය තුළින් නිර්මාණය වන දැනුම තුළ උසස් ලෙස සිතන්නට සැවොම වෙර දැරිය යුතු බවත් හොඳ දැනුමක් ඇති බොහෝ දෙනා ආගම්වාදය, ජාතිවාදය පැතිරවීම සිදු නොකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ‘ඒකීය’ බව සඳහන් වුවත් රට තුළ විවිධ ආගම් හා ජාතීන් තුළ විවිධ භේදබින්නවීම් සිදු වන්නේ නම් එම ඒකීය භාවය තහවුරු නොව බවත් ඒකීය භාවය මහපොළොවේ යථාර්ථයක් බවට පත් කළ යුතු බවත් ජාතික සමගිය, එකමුතුභාවය හා සහෝදරත්වය රටක ප්‍රගතියට දැවැන්ත පදනමක් එක් කරන බැවින් සමගිය සංහිඳියාව නිර්මාණයට අධ්‍යාපනය දැවැන්ත රැකුලක් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 149 වැනි අදියර යටතේ අද පුත්තලම ආණමඩුව නවගත්තේගම කැලේවැව විජය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී විද්‍යාලයට අවශ්‍ය නර්තන ඇඳුම් උපකරණ ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

බෝඩ් ලෑල් ජාතික පාසල් හදපු ලක්ෂ 20 මට දුන්නා නම් සුහුරු පන්ති කාමර 2ක් දෙනවා

අධ්‍යාපනයේ බෙදීමක් ඇති බවත් නැති බැරි ඇති හැකි ලෙස එම බෙදීම නිසා බොහෝ පාසල්වල අඩුපාඩු මෙන්ම ගුරු හිඟයන් ක්‍රියාත්මක බවත් බොහෝ ජනප්‍රිය හා ජාතික පාසල්වල අඩුපාඩුකම් අඩු බවත් මේ බෙදීම නැති කර දැමිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය කාලයේ රුපියල් ලක්ෂ 20ක් ලබා දී බෝඩ් එකක් එල්ලා ජාතික පාසල් බිහි කිරීම් සිදු වුවත් සමහර ප්‍රදේශවල හරිහැටි ජාතික පාසල් නොමැති බවත් මේ රුපියල් ලක්ෂ 20 බෝඩ් එකක් වෙනුවට සුහුරු පන්ති කාමර 2ක් එම පාසලට ලබා දීමට හැකියාවක් තිබූ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

අධ්‍යාපනය හා සෞඛ්‍යට ඉහළම ප්‍රමුඛතාවයේ තිබිය යුතුයි

බංකොලොත් රටක මුදල් හා සම්පත් සීමාසහිත බැවින් බුද්ධිමත්ව කටයුතු කර සීමාසහිත සම්පත් රටේ සංවර්ධන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතම විෂයන් හඳුනා ගෙන මුදල් වෙන් කළ යුතු බවත් සමගි ජන බලවේගය එය හදුනා ගෙන ඇති බවත් අධ්‍යාපනය හා සෞඛ්‍ය රටේ ජාතික න්‍යායපත්‍රයේ ඉහළම ප්‍රමුඛතාවයේ තිබිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

අලි මිනිස් ගැටුම වළක්වන්න එකම විසදුම ජාතික ඉඩම් පරිහරණ සැලසුමයි

රට පුරා වන අලි මිනිස් ගැටුම ඇති බවත් පරිසරවේදියකු සහ ජනතාවාදී දේශපාලනඥයකු ලෙස මෙම ගැටුමට තමා සතුව ඇති හොඳම විසදුම වන්නේ ජාතික ඉඩම් පරිහරණ සැලසුමක් සකස් කිරිම බවත් ඒ තුළින් වන අලි සිටින ස්ථාන මෙන්ම මිනිසුන් සිටින ස්ථාන නිවැරදිව හදුනා ගත හැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ විදුලි වැටයි අගලයි නිවැරදිව කළමනාකරණය කිරීමෙන් මෙම ගැටුම කළමනාකරණය කර ගත හැකි බවත්ය.

හරිත කේන්ද්‍රීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කළ යුතුයි

එමෙන්ම වන ජීවී කේන්ද්‍රීය සංචාරක කර්මාන්තය දියත් කළ යුතු බවත් තබ්බෝව නමින් ජාතික වනෝද්‍යානයක් ඇති කළත් එහි සංචාරකයන් නොමැති නිසා ඉදිරියේදී හරිත කේන්ද්‍රීය සංචාරක කර්මාන්තයක් දියත් කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 149 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1519ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

සජිත්-අනුර ආර්ථික විවාදය! සජිත් මාලිමාවට පණිවුඩයක් යවයි! සමහරුන්ට හැදිලා තියෙන ලෙඩක් ගැනත් ‌ප්‍රසිද්ධියේ කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

බාල බෙහෙත් නඩුවට ඇතුළෙ ඉන්න කෙහෙළියට එළියට එන්න චාන්ස් එකක්! I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.