තමන් ඔනෑම අවස්ථාවක අනුර කුමාර දිසානායක මහතා සමග විවාදයකට සූදානම් බවත්, එසේ විවාදයට පැමිණෙද්දී විපක්ෂයේ සිට තමන් කළ සංවර්ධන කටයුතු පිළිබද තොරතුරු රැගෙන එන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ කවරකු හෝ රටට වැඩක් කරන විට ඇතමුන්ට ඉරිසියාව වැනි ලෙඩ රෝග වැළදෙන බවකි.










