සක්වල වැඩසටහන යටතේ අද (18) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මාතර දිස්ත්‍රික්කයේ තවත් පාසල් 2කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 128 වන සුහුරු පන්ති කාමරය මාතර අකුරැස්ස ලේනම කණිෂ්ඨ විද්‍යාලයටත්, 129 මාතර අකුරැස්ස ඇහැලපේ විද්‍යාරාජ මහා විද්‍යාලයටත් ලබා දීමට නියමිතව තිබේ.









