විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ හර්ෂ ද සිල්වා යන මහත්වරුන් එකිනෙකාට ළංවී අතිශය පෞද්ගලික කතාබහක නිරත වන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News
සාකච්ඡාව අවසානයේදී හර්ෂ සජිත්ගේ පපුවට අත තබා යමක් ප්‍රකාශ කරන ආකාරයක්ද දැකගත හැකිය.









