• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මටත් තිබුණා බස්වලින් කාන්තාවන් ගෙන්වා කයිය ගහන්න! ඡන්ද ලක්ෂ දෙකකට වඩා මව්වරු ලක්ෂ දෙකකට සෙත සැලසීම මට වැදගත්! කාන්තා දිනයේදී කොළඹ කාන්තා රෝහලට ලක්ෂ 46ක් වටිනා සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කළ සජිත් ගමේ රෝහල්වලටත් පහසුකම් ලබා දෙන බවට පොරොන්දුවක් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 8, 2024
in Exclusive
Reading Time: 14 mins read
A A
Share on WhatsAppShare on Facebook

තමා විසින් ජනතාවට දේවල් බෙදනවා කියා චෝදනා කරමින් විවිධ නම් පටබදිමින් සිටියත් ඒ බෙදීමේ අරුතක් ඇති බවත් රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මිනිසුන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් අරක්ෂා වන මුත් ඒ තුළ සෞඛ්‍ය, අධ්‍යානය, යහපත් ජන ජීවිතයකට ඇති අයිතිවාසිකම්⁣ සදහන් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ ක්‍රියාවෙන් රටට පණිවිඩයක් දෙන බවත් සමගි ජන බලවේග රජයක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය යටතට සෞඛය, අධ්‍යාපනය, ජීවත්වීමේ හා වෘත්තියක නියැලීමේ අයිතිය අන්තර්ගත කරන බවත් නමට නිදහස් නිවහල් සෞඛ්‍ය සේවාවක් තිබුණට මදි බවත් එය ආරක්ෂා කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බෙදනවා කියන චෝදනා කරන සුළුතරයකට හැමදේම ඇති බවත් ඔවුන් ප්‍රභු පැළැන්තිය භාවිත කරන සුඛෝපභෝගී සෞඛ්‍ය ක්‍රම භාවිත කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය

සැම තැනම රැස්වීම් පවත්වා කාන්තා අයිතීන් සුරක්ෂිත කළ යුතු යැයි පවසන්නේ නම් නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කළ යුතු බවත් එහි දී කාන්තාවන්ගේ,මව්වරුන්ගේ සහ දරුවන්ගේ අයිතීන් ආරක්ෂා කළ යුතු බවත් හැමදේම බෙදනවා කියන චෝදනාව නොකර බංකොලොත් භාවයෙන් මිදෙන්න නම් ⁣බංකොලොත් අදහස්වලින් මිදිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද හුස්මක් වැඩසටහන යටතේ කාසල් රෝහලට රුපියල් ලක්ෂ 46ක් වටිනා සෞඛ්‍ය උපකරණ රාශියක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මාතෘ හා ළමා වෛද්‍ය විශේෂඥ ක්ෂේත්‍රයේ කොළඹින් බැහැර රෝහල්වල පවා මේ පහසුකම් වර්ධනය කළ යුතු බවත් කාසල් රෝහලට දුන්නා සේ සෙසු රෝහල්වලටත් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ඡන්ද ලක්ෂ දෙකකට වඩා මව්වරු ලක්ෂ දෙකකට සෙත සැළසීම මට වැදගත්

මේ උපකරණ වලින් අපේ රටේ දරුවන්ට සහ මව්වරුන්ට හොඳ දෙයක් වෙනවා නම් එය ප්‍රමාණවත් බවත් මීට පෙර කාසල් රෝහලට 2021 වසරේ පරිත්‍යාග කළ අල්ට්‍ර සවුන්ඩ් ස්කෑනරය බැලීමට ගිය අවස්ථාවේ එය තුළින් මව්වරු ලක්ෂ දෙකකට සෙත සැලසී ඇති බව දැන ගන්නට ලැබුණු බවත් ඡන්ද ලක්ෂ දෙකකට වඩා මව්වරු ලක්ෂ දෙකකට සෙත සැලසීමට හැකිවීම ගැන සතුටු වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මටත් තිබුනා බස්වලින් කාන්තාවන් ගෙන්වා කයිය ගහන්න

බංකොලොත් රටේ මේ මුදල් උපයෝගී කර ගෙන බස්වලට කුලිය ගෙවා කාන්තාවන් රැස්කර ගෙන කාන්තා අයිතිය ගැන දේශන සිදු කළ හැකියාව තිබූ බවත් දේශනවලින් ඔබ්බට ගොස් ක්‍රියාවෙන් වැඩ පෙන්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද වගේ දවසක මව්වරුන් බිහි කරන දූදරුවන්ගේ ජීවිත බේරා ගන්නා යන්ත්‍ර පරිත්‍යාග කිරීමට හැකිවීම තමා ලැබූ භාගයක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන අද දවසේ කාසල් රෝහලට ලක්ෂ 46ක් වටිනා ඉන්කියුබේටර් යන්ත්‍රයක් හා බේබි වෝමර් යන්ත්‍ර දෙකක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මියගේ සුරතින් පරිත්‍යාග කිරීම සිදු විය.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 57කට ලක්ෂ 1766ක් වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ ලබා දී ඇති අතර සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 83කට රු. ලක්ෂ 4042ක් සහ සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහන යටතේ පාසල් 119කට රුපියල් ලක්ෂ 50 වටිනා බස්රථ ලබා දී ඇති අතර එ සදහා රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර ලබා දී ඇති අතර ඒ සදහා ලක්ෂ 1191ක පරිත්‍යාග සිදු කර තිබේ.

SendShareShare
Previous Post

කැනඩාවේ එකම පවුලේ 5ක් ඇතුලු 6ක් මැරූ ලාංකික තරුණයා සිය දිවි නසා ගැනීමේ මානසිකත්වයෙන් සිටි අයෙක්? I Sri Lanka Latest News

Next Post

ධීවරයන් තිදෙනෙක් එක්ක විහාරා දුව අතුරුදන්! Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාව තුළ වත්මන් දුම්වැටි භාවිතය අවම කිරීමේ ක්‍රියාවලියට මෙන්ම මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති සාර්ථක කර ගැනීමට ද දැවැන්තම බාධාවක් වී...

Read more
ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.