• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිටිපන ලෙල්ලමේ සිද්ධිය තවම ඉවර නෑ! කාදිනල් හිමියන්ගේ නිලනිලවස ඉදිරිපිටට ඇවිත් කැත විදිහට බැන්න ධීවර සමිතියට එරෙහිව කටුවපිටිය පල්ලිය ඉදිරිපිට අදත් සාමකාමී විරෝධයක්! VIDEO I Sri Lanka Latest News

March 3, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

කටුවපිටිය ශාන්ත සෙබස්තියන් සිද්ධස්ථානය ඉදිරිපිට අද (03) පෙරවරුවේ සාමකාමී විරෝධයක් පැවැත්විණි.Sri Lanka Latest News

ඒ, ලෙල්ලමේ සිද්ධිය සම්බන්ධයෙන් අගරදගුරු හිමිපාණන්ගේ ක්‍රියාකලාපය කතෝලික ආගමට අගෞරවයක් බවට පිටිපන මීසමේ එක්සත් ධීවර සමිතිය කළ ප්‍රකාශවලට එරෙහිවයි.

මීගමුව පිටිපන ලෙල්ලමේ අයිතිය සම්බන්ධයෙන් මේ වනවිට පවතින්නේ දැඩි මතගැටුමකි.

එහි අයිතිය සම්බන්ධයෙන් නඩු කටයුත්තක්ද පවතින අතර, කතෝලික සභාව ප්‍රකාශ කළේ ලෙල්ලම සිය භාරයට ගැනීම සඳහා නෛතික ක්‍රියාමාර්ගවලට පිවිසියේ ධීවරයින් වැඩි පිරිසකගේ සුබසෙත වෙනුවෙන් බවයි.

කෙසේ වෙතත් ලෙල්ලමේ සිද්ධිය සම්බන්ධයෙන් අගරදගුරු හිමිපාණන්ගේ ක්‍රියාකලාපය කතෝලික ආගමට ද අගෞරවයක් බව පිටිපන මීසමේ එක්සත් ධීවර සමිතිය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පසුගියදා ප්‍රකාශ කළේය.

මෙවන් පසුබිමක කාදිනල් රංජිත් හිමිපාණන්ට හා කටුවපිටිය කතෝලික ජනතාවට විරුද්ධව සිදුකළ අසත්‍ය ප්‍රකාශවලට බලවත් විරෝධය පළකරමින් කටුවපිටිය ශාන්ත සෙබස්තියන් සිද්ධස්ථානය ඉදිරිපිට අද පෙරවරුවේ සාමකාමී විරෝධයක් පැවැත්විණි.

මීගමු ලෙල්ලමට නඩු පවරා කොළඹ අගරදගුරු පදවියට පවරා ගත්තාට ධීවරයෝ ඇවිත් කාදිනල් නිවස ඉදිරිපිට ලොකු විරෝධයක! අගරදගුරු මැදුරෙන් විශේෂ නිවේදනයක්! නඩු පැවරුවේ ඒ ආදායම තමන්ට පෞද්ගලිකව භූක්තිවිඳීමට නොව පුළුල් ධීවර පිරිසකට හිමිකරදීමේ අදහසින්! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

රජීව් ගාන්ධි ඝාතක ශාන්තන්ගේ දේහය ලංකාවට අරන් එයි! අවසන් ගෞරව දක්වන්න උතුරේ මග දෙපස මහ සෙනග රැස්වීම නිසා කොළඹ ඉදන් රිය පෙරහැර යාපනයට යන්න දවස් 2ක් ගිහින්! VIDEO I Sri Lanka Latest News

Next Post

සමන්තභද්‍ර හිමියන් මල්වතු පාර්ශ්වයෙන් නෙරපන ලෙසට මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියෝ මල්වතු මහනාහිමිගෙන් ඉල්ලයි! චෝදනා වැළක්ම ඉදිරිපත් කරලා! I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper