තැන් තැන්වල නායකයාව විවේචනය කරමින් පක්ෂයක් ඇතුළේ සිටිය නොහැකි බවත්, වගකීම් බාර දුන් පසු වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවැසුවාය.
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරද්දී ඇය මේ බව සදහන් කළාය.
Sri Lanka Latest News








