• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රතිගාමී-ජනතාවගේ කටවල් වහන-රාජ්‍ය මිලේච්ඡත්වය-රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන ඔන්ලයින් පනත නම් ආණ්ඩුව සම්මත කරගත්තා! ඒත් කෝ ඔන්ලයින් අධ්‍යාපනය? ඒකට ආණ්ඩුව නීති සම්පාදනය කරන්නේ නැත්තේ ඇයි? VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 2, 2024
in Exclusive
Reading Time: 14 mins read
A A
ප්‍රතිගාමී-ජනතාවගේ කටවල් වහන-රාජ්‍ය මිලේච්ඡත්වය-රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන ඔන්ලයින් පනත නම් ආණ්ඩුව සම්මත කරගත්තා! ඒත් කෝ ඔන්ලයින් අධ්‍යාපනය? ඒකට ආණ්ඩුව නීති සම්පාදනය කරන්නේ නැත්තේ ඇයි? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කතානායකවරයා විසින් මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳ පනත අද සිට බලාත්මක කිරීමට අත්සන් තැබූ බවත් මාර්ගගත සුරක්ෂිතභාවයට පෙර මාර්ගගත අධ්‍යාපනික පහසුකම් දිරි ගැන්වීම සඳහා නීති සම්පාදනය කරවිමට රජයට නොහැකි වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

කොරෝනා කොවිඩ් සමයේ දූදරුවන් පරිගණක, දුරකථන, ටැබ් යන්ත්‍ර නොමැතිව එක උපකරණයකින් දරුවන් 10-15 දෙනකු අධ්‍යාපනය ලැබූ බවත් තවත් සමහර දරුවන් ගස්, ගල්, පර්වත තරණය කරමින් අධ්‍යාපනය ලැබුවත් රජයෙන් ඒ සඳහා කිසිදු සහනයක් නොලැබූ බවත් එවැනි තත්ත්වයක් උඩ මෙවැනි පනතක් සම්මත කරමින් ජනතාවට කතා කිරීමේ, රැස්වීමේ, අදහස් පළ කිරීමේ නිදහස ඇතුළු දේශපාලන නිදහස විනාශ කර ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

මාර්ගගත සුරක්ෂිතභාවය පනත ප්‍රතිගාමී, ජනතාවගේ කටවල් වහන, රාජ්‍ය මිලේච්ඡත්වය, රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන වැඩක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (1) සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 77 වැනි අදියර යටතේ ගාල්ල බද්දෙගම ශ්‍රී රතනසාර මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

රාජ්‍ය මිලේච්ඡත්වයට, රාජ්‍ය ත්‍රස්තවාදයට සමගි ජන බලවේගයේ ගමන නැවැත්විය නොහැකි බවත් ආණ්ඩුවට විවිධ දේ තහනම් කරන්න පුළුවන් වුණාට මාර්ගගත අධ්‍යාපන පහසුකම් ලබා දීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

කයිවාරු නැතිව වැඩ කරල පෙන්වන්න

කයිවාරුවලින් රසවත් වචනවලින් සැණකෙළිවලින් තාවකාලික වින්දනයක් ලබා ගත හැකි වුවත් එහි හරයක් නොමැති බවත් හරයක් තිබෙන වැඩක් කරන්නේ නම් කයිවාරු ගැසීම අවශ්‍ය නොවන බවත් තමා සමඟ තරගකරනවා වෙනුවට ජනතාවට වැඩක් කර පෙන්වන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ණය ගෙවා ගත නොහැකිව හිගමනේ යන මේ මොහොතේ දැන්වත් ඇස් ඇර සත්‍ය යථාර්ථය අවබෝධ කර ගත යුතු බවත් බංකොලොත්භාවය තුළවත් නිවැරදි තීන්දු තීරණ ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජයටම නිදහස සැමරුවට අධ්‍යාපනයේ නිදහස කෝ

පෙබරවාරි 4 වැනිදා නිදහස සමරණ විට අප රට තුළ සත්‍ය වශයෙන්ද අධ්‍යාපනයේ නිදහස ඇත් ද කියා ගැටලුවක් පවතින බවත් නිදහස් අධ්‍යාපනයක් පැවැතියත් අධ්‍යාපනයේ නිදහසක් ඇත් ද කියා පාසල්වල කැඩී බිදී ගොස් ඇති ගොඩනැගිලි දෙස බැලීමේදී පෙනී යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 77ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 751ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

ස්මාර්ට් පන්ති කාමරත් අරන් සජිත් අද අම්බලන්ගොඩටයි මාතරටයි යයි! 79 වැනි පන්ති කාමරය අම්බලන්ගොඩ කල්‍යාණතිස්ස විදුහලට! 80 වැනි එක කඹුරුපිටිය මහා විද්‍යාලයට! VIDEO I Sri Lanka Latest News

Next Post

ගෙඩියක බර ග්‍රෑම් 450යි! බාගෙක බර ග්‍රෑම් 225යි! අලුතින්ම ගහපු පාන් ගැසට් එක! I Sri Lanka Latest News

MORE NEWS

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

අපිට බොරුවට කිඹුල් කදුළු හෙලන්න බෑ! ගෝඨාභය ආණ්ඩුව කාලේ නීතිඥ හිජාස් හිස්බුල්ලා CID එක ඇතුලේ හිටියේ! එයා සියදිවි හානි කරගන්නවා,...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper