සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 8ක තියුණු ජයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුනා.Sri Lanka Latest News
එහිදී තම දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ Shamar Joseph තරගයේ සිව්වන ඉනිමෙදී ආබාධයත් නොසලකා කඩුලු 7️ ක් බිඳ හෙලමින් කොදෙව්වන්ට වසර 2️7 කට පසුව ඓතිහාසික ටෙස්ට් ජයක් ගෙන ආවා.
ඔහු මීට මාස 5️කට ඉහත ඔහු මුරකරුවෙක් ලෙස රැකියාවේ නිරත වී තිබෙන පළමු පෙළ තරග තුනකට පමණයි ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෙකි.










