ආණ්ඩුව ගෙන ඒමට සැරසෙන සත්‍ය සෙවීමේ නව පනත හරහා යුද්ධය අවසන් කිරීමට අණ දුන් බොහෝ දෙනකුට නඩු පැවරෙනු ඇති බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ෆොන්සේකා හැරුණු විට බොහෝ යුද හමුදා නිලයන්ට බරපතළ අසීරුතාවයකට මුහුණ දීමට සිදුවනු ඇති බවකි.
Sri Lanka Latest News









