බුද්ධාගමට අපහාස උපහාස කරන සමන්තභද්‍ර, මීවනපාලනේ ධම්මාලංකාර සහ තිත්තගල්ලේ ආනන්දසිරි වැනි පුද්ගලයන්ට ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රශ්න කර සිටියහ.Sri Lanka Latest News
උන්වහන්සේ කියා සිටියේ මොවුන් පසුපස දේශපාලනය පවතින නිසා මෙසේ ප්‍රශ්න නොකරන බවට සැක සිතෙන බවකි.










