විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පසුගියදා සක්වල වැඩසටහන යටතේ රත්මල්ගහ වැව පාසලට ස්මාර්ට් පන්ති කාමරයක් ලබා දීමට පියවර ගනු ලැබීය.
එහිදී එම පාසලේ විදුහල්පතිනිය සහ දරුදැරියන් ඒ සම්බන්ධයෙන් විපක්ෂනායතවරයාට ස්තූතිය පුදකරමින් දැක්වූ අදහස් මෙසේය.
Sri Lanka Latest News










