ඉදිරි සජබ රජයක් යටතේ රටේ සියලුම දරුවන්ට ආරක්ෂා සහිත ස්මාර්ට් ඩිවයිසයක් ලබා දීමට කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ හරහා ස්මාර්ට දරුවෙක්, ස්මාර්ට් තරුණයෙක්, ස්මාර්ට් රටක් බිහිකිරීම අරමුණ බවද විපක්ෂනායකවරයා කීය.










