• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද මගේ උපන්දිනය වුණත් මම පාටි දාන්නේ නෑ! බංකොලොත් රටක ජනතා මුදල් වියදම් කර පාටි දානවා නම් ඒක සාපයක්! විකෘති මනසක් තියෙන පාලනයක ලක්ෂණයක්! සජබ ආණ්ඩුවක් යටතේ රට බංකොලොත් කරපු හොරු නීතිය හමුවට ගෙනවිත් හොරා කෑ මුදල් රටට ගේනවා! ඒ සල්ලි අධ්‍යාපනයටයි සෞඛ්‍යයටයි දී ජනතාව ජීවත් කරවනවා! උපන්දිනය දවසේ පාටි නොදා කොලොන්නාව සෝමාදේවි දරුවන්ට ස්මාර්ට් පන්ති කාමරයක් පිරිනමමින් සජිත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 13, 2024
in Exclusive
Reading Time: 17 mins read
A A
අද මගේ උපන්දිනය වුණත් මම පාටි දාන්නේ නෑ! බංකොලොත් රටක ජනතා මුදල් වියදම් කර පාටි දානවා නම් ඒක සාපයක්! විකෘති මනසක් තියෙන පාලනයක ලක්ෂණයක්! සජබ ආණ්ඩුවක් යටතේ රට බංකොලොත් කරපු හොරු නීතිය හමුවට ගෙනවිත් හොරා කෑ මුදල් රටට ගේනවා! ඒ සල්ලි අධ්‍යාපනයටයි සෞඛ්‍යයටයි දී ජනතාව ජීවත් කරවනවා! උපන්දිනය දවසේ පාටි නොදා කොලොන්නාව සෝමාදේවි දරුවන්ට ස්මාර්ට් පන්ති කාමරයක් පිරිනමමින් සජිත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල වැඩි කරන ලෙස ඉල්ලා පසුගිය කාලයේ පාගමන් පැමිණිම, එය තුරුම්පුවක් ලෙස ගෙන මැතිවරණ ජය ගැනීම ආණ්ඩු බිහි වීම සිදුවුවත් එවැනි වැඩි කිරීමක් සිදු නොවූ බවත් එයට හේතුව රජයේ මුදල්වලින් පමණක් අධ්‍යාපනය ගොඩගත නොහැකි වීම බව විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

75 වසරක ඉතිහාසය තුළ සිදුවූයේ බදු ආදායම උපයෝගී කර ගෙන සංවර්ධන කටයුතු සිදුකිරීම පමණක් වන අතර විපක්ෂයේ සිට කිසිදු වැඩ කොටසක් සිදු නොවූ බවත් මේ ක්‍රමය සමගි ජන බලවේගය වෙනස් කර ඇති බවත් රටේ වැඩ කරන විකල්ප ආණ්ඩුව බවට සමගි ජන බලවේගය පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමාගේ උපන්දිනය අදට යෙදී තිබුණත් සාද නොදමා සක්වල වැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කළේ එය තුළින් රටේ දරුවන්ට යහපතක් වන නිසා බවත් බංකොලොත් රටේත් ජනතාවගේ මුදල් වියදම් කර සාද දමන්නේ නම් එය සාපයක් සහ විකෘති මනසක් ඇති පාලනයක ලක්ෂණයක් ලෙස බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් සමගි ජන බලවේග රජයක් තුළ මේ රට බංකොලොත් කල හොරුන් නීතිය හමුවට ගෙනවිත් විනිවිදභාවයෙන් යුක්ත, වගවෙන වගකියන අධිකරණ ක්‍රියාමාර්ගය තුළ හොරු අල්ලා හොරු හොරා කෑ මුදල් රටට ලබා ගෙන එම මුදල් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ලබා දී මිනිසා ජිවත් කරවීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වල වැඩසටහනේ 66 වැනි අදියර යටතේ කොලොන්නාව සෝමාදේවි බාලිකා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

විපක්ෂයේ සිටම සමගි ජන බලවේගය එක එක ෆයිල් මිටි පෙන්න පෙන්න කයිවාරු නොගහ අධිකරණය හමුවට ගොස් රට බංකොලොත් කළ පුද්ගලයන් කවුද කියා නම් සහිතවම අනාවරණය කළ බවත් එහි ඊළග පියවර ලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම් උපයෝගී කර ගෙන විපතට පත් වූ ජීවනෝපාය අහිමි වූ පුද්ගලයන්ට වන්දි ලබා දීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

බොරු පොරොන්දු දේශපාලනයට තිත

මෙවර මැතිවරණයට සමගි ජන බලවේගය ඉදිරිපත් වන්නේ ඡන්දය ඉල්ලීමට පමණක් නොව ලක්ෂ 220 ජනතාව සමග සමාජ ගිවිසුමක් අත්සන් කර, කියන දේ කරන බවට නෛතිකව බැදී සිටින බවත් බොරු පොරොන්දු දේශපාලනයට නැවතීමේ තිත තබන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත්ගේ ‘සුහුරු විශ්ව පුස්ථකාල’ සංකල්පය ඇරඹේ

රටේ පාසල් 10126 තුළම ‘සුහුරු විශ්ව පුස්ථකාලයක්’ නිර්මාණය කරන බවත් එහි දී පොත් රාක්කවලට පමණක් සීමා නොවී සුහුරු උපකරණ හරහා නොදන්නා තොරතුරුවලට ප්‍රවේශ ලබා ගත හැකි බවත් මෙම ව්‍යාපෘතිය හරහා 41 ලක්ෂයක් පාසල් දූදරුවන්ට තොරතුරුවලට ඇති ප්‍රවේශය ශක්තිමත් කර දැනුම දියුණු කිරීමට අපේක්ෂා කරන බවත් එම ව්‍යාපෘතිය අද දින සිට ආරම්භ කරන බවත් ඒ තුළින් 41 ලක්ෂයක් පාසල් දූදරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් ලබා දීමේ වගකීම බාර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 66ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 635ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

හෙණ ගහන හොරකම රටට හෙළි කළා…! ඇමැතිලා බයවෙලා රස්සාවෙන් දොට්ට දැම්මා…! ඒත් සටන කරනවා…! කවුද මේ දොස්තර චමල්? I Sri Lanka Latest News

Next Post

මානව හිමිකම් ආරක්ෂා කරන්න! චෝදනා රැසක් ඇවිත්! පොලිසියේ යුක්තිය මෙහෙයුම ගැන ජිනීවාවලිනුත් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.