• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හයිවේ එකේ පෑලියගොඩ පිවිසුමේදී රාජකාරී ගිනි අවියෙන් සියදිවි හානිකරගත් බව කී SIගේ මරණය ගැන සැකයක්! ජිප් එකක් පරීක්ෂා කරන්න එපා කියලා ඇමතුම් දුන්නේ කව්ද? සිද්ධියෙන් පස්සේ ‌SIට දිගින් දිගටම ආ ඇමතුම් මොනවාද? තුවක්කුව තිබ්බ තැනයි උණ්ඩ ගමන් කරපු විදිහයි ගැනත් සැකයක්! VIDEO I Sri Lanka Latest News

January 13, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
හයිවේ එකේ පෑලියගොඩ පිවිසුමේදී රාජකාරී ගිනි අවියෙන් සියදිවි හානිකරගත් බව කී SIගේ මරණය ගැන සැකයක්! ජිප් එකක් පරීක්ෂා කරන්න එපා කියලා ඇමතුම් දුන්නේ කව්ද? සිද්ධියෙන් පස්සේ ‌SIට දිගින් දිගටම ආ ඇමතුම් මොනවාද? තුවක්කුව තිබ්බ තැනයි උණ්ඩ ගමන් කරපු විදිහයි ගැනත් සැකයක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිවිසුම් දොරටුවේ රාජකාරී කරමින් සිටිය දී රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගියේ යැයි කියන උපපොලිස් පරීක්ෂකවරයාගේ මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බව ඔහුගේ පවුලේ ඥාතිහු පවසති.Sri Lanka Latest News

අගතියට පත් එම පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා ඊයේ (12) ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ මේ බව සඳහන් කළේය.

පසුගිය දෙසැම්බර් 8 වනදා කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිවිසුම් දොරටුවේ රාජකාරී කරමින් සිටිය දී රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගියේ යැයි කියන උපපොලිස් පරීක්ෂකවරයාගේ මරණය සම්බන්ධයෙන් වන නඩුව ඊයේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් සංජීවනී පතිරණ මහත්මිය හමුවේ කැඳවනු ලැබිණි.

එහි දී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නීතීඥ අමිල එගොඩමහවත්ත මහතා  සඳහන් කළේ අදාළ මරණය ගැන මියගිය පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ ඇතුළු පවුලේ සමීප ඥාතීන්ට සාධාරණ සැකයක් මතු වී ඇති බවයි.

ගිනි අවි රැගත් ජීප් රථයක් පැමිණෙන බවට 118 හදිසි ඇමතුම් අංශයෙන් ලැබුණු තොරතුරක් අනුව පෑලියගොඩ අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරුවේ දී එම ජීප් රථය පරීක්ෂා කිරීමෙන් අනතුරු ව ආදාළ මරණය සිදු වී තිබේ.

එම ජීප් රථය පැමිණීමෙන් පසු ව තමා ඒ බව පෑලියගොඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාට දැන්වූ බවත් ඒ අනුව එම නිලධාරියා අදාළ ස්ථානයට පැමිණ වාහනය පරීක්ෂා නොකරන්නැයි නියෝගයක් ඇති බවත් දැනුම් දුන්නේ යැයි මිය ගිය නිලධාරියා ඔහුගේ බිරිඳට පවසා ඇති බව නීතීඥවරයා අධිකරණයට දන්වා ඇත.

එසේ නමුත් තමා එම රථය පරීක්ෂා කර බලා පිටත් කළ බවට වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා තොරතුරු සටහන් පොතේ සටහනක් තබා ඇතැයි මරණකරු සිය බිරිඳට පවසා ඇති බැවින් එම අත්අකුරු සම්බන්ධයෙන් රජයේ අත්අකුරු පරීක්ෂකවරයා වෙත යොමුකර විශේෂඥ වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස එම නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ. 

එම සිද්ධිය මුල්කරගෙන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසකගෙන් දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් මරණකරුට සහ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් අදාළ දුරකතන ඇමතුම් පිළිබඳ වාර්තා  කැඳවන ලෙසද අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.

එම පොලිස් නිලධාරියා රාජකාරී නිමකර විවේකය වාර්තා කර සිටිය දී දෙසැම්බර් 6 වැනිදා ඔහුගේ රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් බව පැවසුව ද මෘත දේහය වැටී තිබූ ආකාරය හා එම ගිනි අවිය වැටී තිබූ ස්ථානයට මෙන්ම උණ්ඩය ගමන් කර ඇති ආකාරය අනුවත් සැක මතු වන බවට ඔහුගේ පවුලේ ඥාතීන් පවසා තිබේ.

විමර්ශනවල ප්‍රගතිය හා  වැඩිදුර මහෙස්ත්‍රාත් පරීක්ෂණ සාක්ෂි කැඳවීම ලබන මාර්තු 15 වැනිදා දක්වා නඩුව කල්තැබීමට අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

SendShareShare
Previous Post

මහින්ද ගෙනා රැල්ලේ හිටපු… මෛත්‍රීගේ රැල්ලේ හිටපු…. ඊටපස්සේ ගෝඨාගේ රැල්ලෙත් හිටපු එරික් අද මාලිමා රැල්ලට ගොඩවෙලා හතරවටේටම නෙළයි! VIDEO I Sri Lanka Latest News

Next Post

හෙණ ගහන හොරකම රටට හෙළි කළා…! ඇමැතිලා බයවෙලා රස්සාවෙන් දොට්ට දැම්මා…! ඒත් සටන කරනවා…! කවුද මේ දොස්තර චමල්? I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

රටක ජාතික ආර්ථික ප්‍රතිපත්ති රාමුව හා එහි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ආර්ථික විශේෂඥයන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද තිබිය යුතු...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.