• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම අගමැතිකම බාරගත්තා නම් මටත් වෙන්නේ හොරු එක්ක එකට වසන්න! ඊළග ඡන්දෙදි හොරුත් එක්කම ඡන්දෙ ඉල්ලන්න! නීතිය හමුවේ හොරු රකින්න! පහුගියදා ‌මහින්දයි පොහොට්ටු මැතිඇමැතිවරුයි මුහුද මැද නැවක පාටියක් දැම්මා! මේ අයගෙන් මමත් අගමැති හරි ජනාධිපති හරි වුණානම් මටත් වෙන්නේ දැන් ජනාධිපති ඉන්නවා වගේ මේවා නොදැක්ක ගාණට ඉන්න! අගමැතිකම බාර නොගත් හේතු කියමින් සජිත් මතුගම වීදියබණ්ඩාරයේ ‘මගේ දරුවන්ට’ 65 වැනි ස්මාර්ට් පන්තිකාමරය පරිත්‍යාග කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 13, 2024
in Exclusive
Reading Time: 18 mins read
A A
මම අගමැතිකම බාරගත්තා නම් මටත් වෙන්නේ හොරු එක්ක එකට වසන්න! ඊළග ඡන්දෙදි හොරුත් එක්කම ඡන්දෙ ඉල්ලන්න! නීතිය හමුවේ හොරු රකින්න! පහුගියදා ‌මහින්දයි පොහොට්ටු මැතිඇමැතිවරුයි මුහුද මැද නැවක පාටියක් දැම්මා! මේ අයගෙන් මමත් අගමැති හරි ජනාධිපති හරි වුණානම් මටත් වෙන්නේ දැන් ජනාධිපති ඉන්නවා වගේ මේවා නොදැක්ක ගාණට ඉන්න! අගමැතිකම බාර නොගත් හේතු කියමින් සජිත් මතුගම වීදියබණ්ඩාරයේ ‘මගේ දරුවන්ට’ 65 වැනි ස්මාර්ට් පන්තිකාමරය පරිත්‍යාග කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තමාට අගමැතිකම ලබා ගැනීමට ඉල්ලීම් පැමිනි අවස්ථාවේ එය බාර ගත්තේ නම් තමාටද සිදුවන්නේ හොරු සමඟ එකට වාසය කිරිම බවත් නැවත ඡන්දයකදී පවා හොරුත් එක්කම ඡන්දය ඉල්ලන්නත් නීතිය හමුවේ හොරු රැකිමට සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

හොරු අල්ලන්න ආණ්ඩු බලය අවශ්‍ය නොවන බවත් පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් රට බංකොලොත් කළ පුද්ගලයන් අනාවරණය කර ගැනීමට සමගි ජන බලවේගයට හැකියාව ලැබුණේ ආණ්ඩු බලය නොමැතිව බවත් තමා ජනාධිපති ධුරය බාර ගත්තා නම් එම පොහොට්ටුවේ හොරු කවුද කියා අනාවරණය කර ගැනීමට නොහැකි බවත් යම් හෙයකින් ශ්‍රේෂ්ඨාධිකරණය කුමන තීන්දුවක් ලබා දුන්නත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වගේ අහක බලාගෙන සිටිමට සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මීට දවස් දෙකකට පෙර වරාය අධිකාරියේ යාත්‍රා 2ක් භාවිත කර මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවේ ඇමතිවරු මුහුද මැද සාදයක් දැමූ බවත් බංකොලොත් වී ඇති රටේ එවැනි දෙයක් සිදුවූ බවත් තමා අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා වූයේ නම් තමාටද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මෙන් එවැනි අනීතික ක්‍රියා නොදැක්කා සේ සිටීමට සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පෙරේදා (11) සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 65 වැනි අදියර යටතේ මතුගම විදියබණ්ඩාර මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ ඉන්නේ මගේ දරුවන්

මේ රටේ පාසල් දරුවන් හඳුන්වන්නේ ‘මගේ දරුවන්’ ලෙස බවත් තමාට අවශ්‍ය වී ඇත්තේ මේ රටේ දරුවන් හොඳ තැනක සිටීම බවත් කුඩා කළ තමාට පියාගෙන් ලැබුණු ඒ ආභාෂය මේ රටේ පාසල් දරුවන්ට ද ලබා දීම තමාගේ එකම අරමුණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමාජවාදය වචනෙට විතරයි. ඒ නිසා රැවටෙන්න එපා

සමාජවාදය යැයි කියමින් වීදි සටන් කරන විප්ලවකාරයන්ගේ ළමයි පවා විදේශීය විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබමින් තත්ත්වයෙන් උසස් ඇඳුම් ඇන්දත් රටේ ජනතාවට එම පහසුකම් ලබා නොදීමට කටයුතු කරන බවත් ඔවුන් සමාජවාදය සමානාත්මතාව යුක්තිය සාධාරණත්වය ගැන කතා කළත් ඒවා වචනවලට සීමා වී ඇති බවත් 2019 පවා බයිලාවලට රැවටුණු නිසා මේ තත්ත්වය උදා වූ බවත් මෙවරත් එම බයිලාවටම රැවටුනොත් රට මීටත් වඩා අගාධයකට යන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

අපි කිව්ව දේවල් වැරදිලා නැහැ

මේ රටේ බහුතරයක් කාන්තාවන්ගේ සෞඛ්‍ය සම්පන්න භාවය වෙනුවෙන් අදාළ අවශ්‍යතා සපුරනවා යැයි පැවසූ අවස්ථාවේ සමාජ මාධ්‍ය උපයෝගී කර ගෙන දැඩි ලෙස විවේචන සිදු කළත් අද වන විට එම අවශ්‍යතා සපුරා ගන්න බැරිව කාන්තාවන් දුක් විඳින බවත් නිළියෝ පවා තමාව විවේචනය කළ නමුත් ස්කොට්ලන්තය මුළු රටේ කාන්තාවන්ට එම අවශ්‍යතාව සපුරනවා සේම නවසීලන්තයේ පාසල් දරුවන්ට එම පහසුකම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමාව විවේචනය කරමින් මැතිවරණය ජයගත් රාජපක්ෂවරු වසර එකහමාරක් යන විට එවැනි සනීපාරක්ෂක පහසුකම් ලබා දෙන බව පැවසුවත් තවමත් එය ලබා දීමට නොහැකි වී ඇති බවත් කොරෝනා සමයේ පවා සමගි ජන බලවේගය කියූ හැමදේම හරි ගිය නමුත් ඒවා පිළිනොගෙන සමාජ මාධ්‍ය හරහා උසුළු විසුළු කළ බවත් ඒ නිසා රටේ ලක්ෂ 220ක් වූ ජනතාව බංකොලොත් වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

මටත් පුළුවන් කයිවාරු ගහන්න. හැබැයි මම කැමතියි වැඩ කරන්න

විපක්ෂයේ සිට රාජ්‍ය බලයක් නොමැතිව වැඩක් කරන කණ්ඩායමටද එසේ නොමැතිව දේශපාලන රැළි තියමින් කයිවාරු ගහන අයටද රට ගොඩ ගත හැක්කේ කියා ජනතාව බුද්ධිමත්ව සිතා බැලිය යුතු බවත් ලක්ෂ 10ක් වියදම් කර බස් රථ ගෙනවිත් ජනතාව නගරවලට ඒකරාශි කර කයිවාරු ගැසීමට ද තමාට හැකියාව ඇති මුත් එම ලක්ෂ 10ක මුදල පාසල්වලට ලබා දීමට තමා තීරණය කළේ රටේ අධ්‍යාපනය නගා සිටුවීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 65ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 625ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

යුක්තියෙන් ගිය පැය 24ට අල්ලපු දේවල් මෙන්න! Sri Lanka Latest News

Next Post

රට වැටිච්ච තැනක්! ගිය අවුරුදු 4ට කර්මාන්ත දෙලක්ෂ හැටතුන්දහස් දෙසීයක් වැහිලා ගිහින්! දෙලක්ෂ හාරදහස් දෙසීයක්ම ස්ථිරවම වහලා! හැටදාහක් තාවකාලිකව වහලා! රස්සා කීයක් නම් නැතිවෙන්න ඇද්ද? ඒ මිනිස්සු දරුපවුල්වලට කන්න දෙන්නේ කොහොමද? I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින සුරේෂ් සලේ මහතා තවදුරටත් ආහාර නොගෙන උපවාසයේ සිටින බව වාර්තා වේ.Sri Lanka...

Read more
බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper