• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හරීන් සනත් අරන් එන්න හදයි! මහේල අයින් වෙන්න හදයි! ක්‍රිකට්වලට ඊළඟට වෙන්න යන්නේ මොකද්ද? I Sri Lanka Latest News

December 11, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ගෝඨාට බැනලා ගෝඨා පස්සේ යන එවුන්ට මහේලගෙන් කනේ පාරක්! ප්‍රශ්නෙ ගෝඨාමයි! අයින් වෙන්න ඕනෙත් ගෝඨාමයි! ඉගෙන ගනිල්ලා දේශපාලනය මහේලගෙන්!
Share on WhatsAppShare on Facebook

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ඔහුගේ සමීපතමයන් ලෙසින් නව ක්‍රිකට් බල කඳවුරේ ප්‍රබල චරිත බවට පත්වෙමින් සිටින සනත් ජයසූරිය සහ ෆර්වේස් මහරුෆ් ද සමගින් පෙරේදා (09වැනිදා) රාත්‍රියේ හදිසියේම ඩුබායි හි රැඳී සිටින වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හමුව තිබේ.Sri Lanka Latest News

ඩුබායි පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය නැරඹීම සඳහා එහි ගොස් තිබූ ක්‍රීඩා ඇමැතිවරයා, ඒ සඳහා සහභාගී වීමෙන් අනතුරව ශ්‍රී ලංකාව බලා ඒමට ප්‍රථම ලැබුණු පැය කිහිපයක කෙටි කාලය අතරතුර, යොවුන් ආසියානු කුසලානට සහභාගීවීම වෙනුවෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් රැඳී සිටින හෝටලයේදී ඔවුන්ව මුණගැසෙන විට දිනයේ මධ්‍යම රාත්‍රිය ආසන්න වී තිබූ බව සැලවේ.

කණ්ඩායමේ නිල ගමන් ඇඳුමෙන් සැරසී පැමිණෙන ලෙසට කණ්ඩායම් කළමනාකාරිත්වයෙන් ලැබුණු හදිසි දැනුම්දීමකින්, ක්‍රීඩකයන් සහ පුහුණු කාර්ය මණ්ඩලයද ඇමැතිවරයා හමුවට පමුණුවා ඇති අතර එහිදී ඇමතිවරයා විසින් කණ්ඩායමට සිය සුබ පැතුම් එක්කරන අතරවාරයේ සනත් ජයසූරියව කණ්ඩායමට හඳුන්වාදී ඇත්තේ මෙම කණ්ඩායමේ ඉදිරි කටයුතු භාරවන පුද්ගලයා ලෙසිනි.

ඇමැතිවරයාගේ මෙම හඳුන්වාදීමත් සමගින්, තමන් කණ්ඩායමේ ඉදිරි සැලසුම් සකස් කළ යුත්තේ උප‍දේශක පුහුණුකරු මහේල ජයවර්ධන සමගද නැතහොත් සනත් ජයසූරිය සමගද යන උභතෝකෝටිකයකට මුහුණදීමට යොවුන් කණ්ඩායමේ පුහුණුකරුවන් සහ නිලධාරීන් සිදුව ඇතැයි පැවසේ.

මේ අතර ඉකුත් ක්‍රීඩා ඇමැතිවරයා සහ ඔහු‍ගේ උපදේශකයන්ගේ හැසිරීම මෙන්ම වත්මන් ක්‍රිකට් හැසිරීම් සම්බන්ධයෙන්ද මහේල් ජයවර්ධන දැඩි කලකිරීමකට ලක්ව සිටින්නේ යැයි සැලවන අතර ඔහු අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමග තීරණාත්මක සාකච්ඡාවක යෙදෙනු ඇතැයිද මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තමන් මේ වන විට දරන වගකීම් තවදුරටත් දරන්නේද යන්න ගැන ඒ අවසානයේ තීරණය කරනු ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

අරුණ

SendShareShare
Previous Post

හල්දුම්මුල්ලේ ඉස්කෝල 3ක් වහයි! ළමයි වෙන ඉස්කෝලෙකට යවයි! I Sri Lanka Latest News

Next Post

NSBM හරිත සරසවියේ උපාධි ප්‍රදානෝත්සවයට ජනපති එක්වෙයි!  PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.