පාර්ලිමේන්තුව හමුවේ සිදු කරනු ලබන ප්‍රකාශයන් සම්බන්ධයෙන් මැතිඇමැතිවරුන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරිය හැකිදැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් කතානායකවරයාගෙන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.Sri Lanka Latest News
ඊට පිළිතුරු දෙමින් කතානායකවරයා කියා සිටියේ එවැන්නක් කිරීමට පැහැදිලිවම නොහැකි බවකි.
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් මුල්කරගෙන අධිකරණයට අපහාස කළ බව කියමින් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු වී ඇත.










