මේ වනවිට රටේ ආර්ථික අර්බූදය ඉතා දරුණු අතට පෙරළී ඇති බවත්, වත්මන් ආණ්ඩුව වහාම පළවා හැරිය යුතු බවත් ලංකා සමසමාජ පක්ෂය අවධාරණය කළේය.Sri Lanka Latest News
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා හදිසි මාධ්‍ය හමුවක් කැදවමින් මේ බව පෙන්වා දුන්නේය.










