සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් රුපියල් 20000කින් වැඩි කරන ලෙස ඉල්ලා මුදල් අමාත්‍යංශයට ලිපියක් බාරදීමට රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය පියවර ගෙන ඇත.Sri Lanka Latest News
මෙහිදී ඔවුන් චෝදනා කර සිටියේ ආණ්ඩුව රුපියල් 1000කින් වැටුප් වැඩි කරන බවට නිවේදනයක් නිකුත් කොට ඇති බවකි.










