• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මානව හිමිකම් සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය වෙනවා! ආණ්ඩුව ‌ගේන්න යන සමාජ මාධ්‍ය පනතට ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේත් විරෝධය! I Sri Lanka Latest News

September 30, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට ගරු කරනු! ස්වාධීනත්වය ආරක්ෂා කරනු! අනුචිත මැදිහත්වීම් නොකරනු! විනිසුරුවරුන් ගැන විමර්ශනයට දුන් අනුමැතිය ඉල්ලා අස්කරගනු! මේක භයානක පූර්වාදර්ශයක්! අධිකරණයේ අධිකාරී බලය ගැන විමර්ශනය කරන්න දේශපාලඥයන්ට බෑ! ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසමෙන් ආණ්ඩුවට බරපතළ දැනුම්දීමක්!
Share on WhatsAppShare on Facebook

මාර්ගගත ආරක්ෂාව පිළිබද පනත, ඉදිරිපත් කර තිබෙන ආකාරයෙන්ම සම්මත වුවහොත්, දැනටමත් ක්‍රමයෙන් හැකිලී යමින් පවතින අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, තව දුරටත් මර්දනයට ලක්වනු ඇතැයි, ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම පවසයි.Sri Lanka Latest News

පසුගිය 18 වන දා, මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍යංශය විසින් මාර්ගගත ආරක්ෂාව පිළිබද පනත් කෙටුම්පත ගෙන ආවේ ය.

මෙම පනත් කෙටුම්පත තුළ, මානව හිමිකම් සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝණය වන වගන්ති කිහිපයක් ම අඩංගු බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම පවසයි.

මාර්ගගත ක්‍රම ඔස්සේ වෛරී ප්‍රකාශ සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වීම වැළැක්විය යුතු නමුත්, ශ්‍රී ලංකාව රජය ගෙන ඒමට නියමිත අදාල පනත් කෙටුම්පත එහි සැලසුමේ ගැඹුරින්ම දෝශ සහිත වන අතර, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කිරීමට අපොහොසත් වූ රජය, නිසැකරයෙන් ම මෙම පනත අවභාවිතා කරනු ඇතැයි, ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසමේ නීති සහ ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ඉයන් සීඩර්මන් පවසයි.

ඊට අමතරව, රජයේ ක්‍රියා පිළිවෙත සහ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පුළුල් මහජන සංවාදයක් ඇති කිරීමට මෙම පනත බාධාවක් වනු ඇතැයි ද ඔහු අනුමාන කරයි.

මාර්ගගත ආරක්ෂාව පිළිබද පනත් කෙටුම්පත වහා ඉවත් කර ගන්නා ලෙස, ශ්‍රී ලංකා නීතීඥ සංගමයද රජයෙන් ඉල්ලා සිටියේ ය.

SendShareShare
Previous Post

අස්වැසුමේදීත් ආණ්ඩුව රිවස් එකේ! ලක්ෂ 20ක් දුප්පත් ජනතාව ‌තෝරගත්තේ කොහොමද? ගෘහයක ආදායම-වියදම හොයාගත්තේ කොහොමද? සජිත්ගේ චෝදනාව සමෘද්ධි නිලධාරීන් පිළිගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

කැලණි ගඟේ ඉවුරක තිබී හිස-අත් පා නොමැති කාන්තා මළ සිරුරක් සොයාගනී! අපරාධයක තොරතුරු හෙළිවෙයි! සැකකාර ව්‍යාපාරිකයකු අතුරුදන්! I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින සුරේෂ් සලේ මහතා තවදුරටත් ආහාර නොගෙන උපවාසයේ සිටින බව වාර්තා වේ.Sri Lanka...

Read more
බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper