• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අස්වැසුමේදීත් ආණ්ඩුව රිවස් එකේ! ලක්ෂ 20ක් දුප්පත් ජනතාව ‌තෝරගත්තේ කොහොමද? ගෘහයක ආදායම-වියදම හොයාගත්තේ කොහොමද? සජිත්ගේ චෝදනාව සමෘද්ධි නිලධාරීන් පිළිගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 30, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
අස්වැසුමේදීත් ආණ්ඩුව රිවස් එකේ! ලක්ෂ 20ක් දුප්පත් ජනතාව ‌තෝරගත්තේ කොහොමද? ගෘහයක ආදායම-වියදම හොයාගත්තේ කොහොමද? සජිත්ගේ චෝදනාව සමෘද්ධි නිලධාරීන් පිළිගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අස්වැසුම වැඩසටහන ආරම්භ කිරීමට පෙර අප රට තුළ ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් සිදු කර දරිද්‍රතා රේඛාව හදුනා ගෙන දුප්පත් හා දුප්පත් නොවන අය හඳුනා ගෙන එය ක්‍රියාත්මක කල යුතු වුවත් මෙහි දී කිසිදු විද්‍යාත්මක භාවයකින් තොරව පුද්ගලයන් ලක්ෂ 20ක් තෝරා ගෙන අප රටට ආසියානු සංවර්ධන බැංකුවෙන් හා ලෝක බැංකුවෙන් විවිධ වැඩසටහන් සඳහා ලබා දුන් මුදල් බෙදා හරින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

රජයේ සෑම දෙයක්ම සිදු කර ඇත්තේ ප්‍රතිවිරුද්ධ දිශාවට බවත් මුලින් සිදු කළ යුතු දේවල් සිදු නොකර අස්වැසුම ක්‍රියාත්මක කිරීම නිසා විශාල පිරිසකට අවාසි සිදුව ඇති බවත් ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු බවට දත්ත කේන්ද්‍රීය විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කළ යුතු බවට කයිවාරු ගැහුවත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බවත් අස්වැසුම හොඳ වැඩසටහනක් වුවත් එම වැඩපිළිවෙළේ බරපතල ඌනතා ගැටලු ඇතිව තිබෙන බවත් අවස්ථා කිහිපයකදීම මේ සම්බන්ධයෙන් බාධා මධ්‍යයේ පාර්ලිමේන්තුව දැනුවත් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමෘද්ධි සහනාධාරය ලබා දීමට පෙරත් දරිද්‍රතා රේඛාව ගණනය කළ යුතු බවත් දත්ත හා තොරතුරු නොමැතිව දුප්පත් මිනිසුන් තෝරා ගැනීමට අවස්ථාව ලබා දුන්නොත් වැරදි ආකාරයට එම වැඩසටහන වුව ක්‍රියාත්මක විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අප රට තුල ග්‍රාමීය නාගරික හා වතු යන අංශ තුල පවුල් ලක්ෂ 60ක් පමණ සිටින බවත් මොවුන්ගේ ආදායම් තලයන් පවා වෙනස් බවත් මේ පවුල්වල ආදායම් හා වියදම් ගණනය කර දුප්පත්කම නිර්වචනය කිරීමට විද්‍යාත්මක ක්‍රමවේදයක් ගොඩනැගිය යුතු බවත් මෙය රජයන් ගණනාවක සිදුවූ බරපතල වරදක් බවත් එය නිර්වචනය කිරීමට පවා විරුද්ධ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පශ්චාත් අරගල යුගයේ නිලධාරීන් හා සමෘද්ධි ගැන විවේචන පවතින නමුත් මෙම නිලධාරීන් සම්බන්ධයෙන් සෘණාත්මක අදහස් නොගෙන මොවුන් උපයෝගී කර ගෙන ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට හොඳ අගයක් එකතු කර රටේ ප්‍රගතියේ කොටස් කරුවන් කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

නිව්යෝක්වල පියරේ හෝටලයේ තිබ්බ ජනපති හා ඇමෙරිකානු ප්‍රබලම ව්‍යාපාරිකයින්ගේ හමුව! PHOTOS I Sri Lanka Latest News

Next Post

මානව හිමිකම් සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය වෙනවා! ආණ්ඩුව ‌ගේන්න යන සමාජ මාධ්‍ය පනතට ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේත් විරෝධය! I Sri Lanka Latest News

MORE NEWS

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 4ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

Load More
සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 4ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධන මහතාට එක් එක් නඩුවට බරපතළ වැඩ...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper